යෙදුමෙන් කියවන්න

3. බලකරණීයවග‍්ගො

3. බලකරණීය වර්‍ගය

9. 3. 1-12.

9. 3. 1-12.

බලාදිසුත‍්තානි

බලාදි සූත්‍ර

3657-3668. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා කයිරන‍්ති -පෙ- බහුලීකරොතීති.

3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.

(විත්‍ථාරෙතබ‍්බං)

(විතර කට යුතු)

බලකරණීයවග‍්ගො තතියො.

තෙවැනි බලකරණියවර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමමාලාව:

බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනං ආකාසෙන ච ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යී තුනෙකැ යි මුළුල්ල දොළොසෙකියි.