යෙදුමෙන් කියවන්න

4. එසනාවග‍්ගො

4. ඒසනා වර්‍ගය

9. 4. 1-40.

9. 4. 1-40.

එසනාදිසුත‍්තානි

එසනාදි සූත්‍ර

3669-3708. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො? කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා -පෙ- භාවෙතබ‍්බාති.

3669-3708. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුතුහ යි.

එසනාවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි ඒසනාවර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමමාලාව:

එසනා විධා ආසවො භවො දුක‍්ඛතා ච තිස‍්සො ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි යි.