යෙදුමෙන් කියවන්න

5. ඔඝවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

5. ඕඝ වර්‍ගය

9. 5. 1-39.

9. 5. 1-39.

ඔඝාදිසුත‍්තානි

ඕඝාදි සූත්‍ර

3709-3747. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ඔඝා. කතමෙ චත‍්තාරො? කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝො -පෙ- භාවෙතබ‍්බාති.

3709-3747. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතුහ යි.

(විත්‍ථාරෙතබ‍්බං)

(විතර කට යුතු)

9. 5. 40.

9. 5. 40.

උද‍්ධම‍්භාගියසුත‍්තං

උද්ධම්භාගිය සූත්‍රය

3748. පඤ‍්චිමානි භික‍්ඛවෙ, උද‍්ධම‍්භාගියානි සංයොජනානි. කතමානි පඤ‍්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද‍්ධච‍්චං, අවිජ‍්ජා. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උද‍්ධම‍්භාගියානං සංයොජනානං පහානාය චත‍්තාරො ඣානා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උද‍්ධම‍්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත‍්තාරො ඣානා භාවෙතබ‍්බාති.

3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.

ඔඝවග‍්ගො පඤ‍්චමො.

ඕඝවර්‍ගය පස්වැනි යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ඔඝො යොගො උපාදානං ගන්‍ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා, ඛන්‍ධා ඔරුද‍්ධම‍්භාගියාති.

ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි යි.

ඣානසංයුත‍්තං සමත‍්තං.

කන්‍ධාන සංයුත්තය නිමියේ ය.

තත්‍රවග‍්ගුද‍්දානං:

එහි වර්‍ගනාමාවලිය:

ගඞ‍්ගාපෙය්‍යාලොප‍්පමාදො බලකරණීයෙසනා ඔඝොති පඤ‍්චෙව වග‍්ගා ඣානසංයුත‍්තා සියුන‍්ති.

ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි ඣාන සංයුත්තයට අයත් වර්‍ග පසෙක් ම වන්නේ යි.