යෙදුමෙන් කියවන්න

14. පක‍්ඛපාරිවාසිකමූලායපටිකස‍්සනං

14. පක‍්ඛපාරිවාසිකමූලායපටිකස‍්සනං

14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව

1. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති?

1. හෙ තෙම පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය.

2. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සිත්‍වා පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං දෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ මූලාය පටිකස‍්සිතබ‍්බො: තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

2. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ හට අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට (ඇවැත මුලට නඟා) පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මූලායපටිකස්සනාව මෙසේ කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු වන්නේ ය: “වහන්ස, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් ඒ අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදිමි” යනු යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:

3. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං අදාසි. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සෙය්‍ය. එසා ඤත‍්ති.

3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) පක්‍ෂ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරෙහි අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං අදාසි. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචති. සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනා, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාය පටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද, හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...

පටිකස‍්සිතො සඞ‍්ඝෙන උදායී භික‍්ඛු අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනා. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණ තෙමේ මූලායපටිකස්සනායෙන් පටිකස්සිත විය (මූලායපටිකස්සනාව කරණු ලැබී ය.) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.

පක‍්ඛපාරිවාසිකමූලායපටිකස‍්සනා නිට‍්ඨිතා.

පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව නිමියේ ය.