20. පක්ඛපටිච්ඡන්නඅබ්භානං
20. පක්ඛපටිච්ඡන්නඅබ්භානං
20. පක්ඛපටිච්ඡන්න අබ්භානය
1. සො චිණ්ණමානත්තො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙතු.
1. හෙ තෙමේ පිරූ මානත ඇතියේ, මහණුනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරේවා.
2. එවං ච පන භික්ඛවෙ අබ්භෙතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි.
2. මහණෙනි, මෙසේ අබ්භානය කටයුතු ය: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ උත්කුටුකව හිඳ, දොහොත් මුදුන් තබා, මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පක්‍ෂපරිවාසය යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, එයතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙම් ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝයා පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය වැ සිටියෙම් එයතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස ඇතියෙම්, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ තුන් ඇවැත්නට සරැයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරණුයෙම්, අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය.
“සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහ පටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමී”ති.
“ඒ මම් සංඝයා (ගෙන්) අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි, අබ්භානයට යෝග්‍ය වැ සිටියෙම්, පස් දිනක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට අතරැ පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායාපටිකස්සනාව කෙළේ ය. ඒ මම සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට් සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයයා (ගෙන්) අබ්භානය යදිමි”යනු යි.
දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය.
සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි.
සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, මානතට යෝග්‍ය වැ සිටියේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇතියේ, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ග තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන්නේ ය.
සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි.
හේ මානත පුරණුයේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙමේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්යා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙම උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, එයතරු පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාසපටිකසනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය.
සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙය්ය. එසා ඤත්ති.
සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට මේ කර්මය ප්‍රාප්තකාල වේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කරන්නේ ය. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා; මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයා (ගෙන්) අබ්භානය යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහු පිළිබඳ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ-. තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
දෙවනුවද මෙ කරුණ කියමි ... තෙවනුව ද මෙ කරුණ කියමි ...
අබ්භිතො සඞ්ඝෙන උදායී භික්ඛු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම් අබ්භිත ය. සඞ්ඝයාට ඒ රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
පක්ඛපටිච්ඡන්නඅබ්භානං නිට්ඨිතං.
පක්ඛපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
සුක්කවිසට්ඨි සමත්තා.
සුක්කවිසට්ඨි ඇවැතට පිළියම් සමාප්ත ය.