යෙදුමෙන් කියවන්න

7. පාරිවාසිකමූලායපටිකස‍්සනා

7. පාරිවාසිකමූලායපටිකස‍්සනා

7. පාරිවාසිකමූලායපටිකස්සනාව

1. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. හෙ තෙම පිරිවෙස් වසනුයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.

2. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සතු. එවං ච පන භික‍්ඛවෙ මූලාය පටිකස‍්සිතබ‍්බො: තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා -පෙ- එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං . සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො -පෙ- තතියම‍්පි යාචිතබ‍්බො -පෙ- ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව කෙරේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව (මුල් ඇවැතට පෙරළා ඇදීම) ඉල්ලමි” යි දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:

3. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං. සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සෙය්‍ය. එසා ඤත‍්ති.

3. “වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ ඒ අතර නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම ඒ අතරැ අවන් ඒ නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය, මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචති. සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනා, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස් වසන්නේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සානාව (මුල් ඇවැතට ඇදීම) ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේ. උදායී මහණහට අතරැ අවන් එක් අපටිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-

දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...

පටිකස‍්සිතො සඞ‍්ඝෙන උදායී භික‍්ඛු අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනා. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ පැමිණි නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ සලකමි” යි

පරිවාසිකමූලායපටිකස‍්සනා නිට‍්ඨිතා.

පාරිවාසිකමූලායපටිකස්සනාව නිමි.