යෙදුමෙන් කියවන්න

8. මානත‍්තාරහමූලායපටිකස‍්සනා

8. මානත‍්තාරහමූලායපටිකස‍්සනා

8. මානත්තාරහමූලායපටිකස්සනාව

1. සො පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත‍්තිං ආපතිතං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සි. සො’හං පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම මහණුනට “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ ඒ මට නොපිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:)

2. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සතු.

2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙරේවා.-

එවං ච පන භික‍්ඛවෙ මූලාය පටිකස‍්සිතබ‍්බො: තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සි. සො’හං පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

මහණෙනි, මෙසේ මුලට ඇද්ද යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනකට පිරිවෙස් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක පිරිවෙස දුන්නේ ය. ඒ මම් අතරැ අවන් අපටිච්ඡන්න වූ ඒ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:

3. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පඤ‍්චාහපරිවාසං අදාසි. සො පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචි. තං සඞ‍්ඝො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සි. සො පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසට පිරිවෙස ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසකට පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස් වසනුයේ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ මානතට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේවා. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං -පෙ- සො පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සනං යාචති. සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනා, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට සුදුසු වූයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා, යමකුට නො රිසියේ නම් හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-

දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...

පටිකස‍්සිතො සඞ‍්ඝෙන උදායී භික‍්ඛු අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනා. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.

මානත‍්තාරහමූලායපටිකස‍්සනා නිට‍්ඨිතා.

මානත්තාරහමූලායපටිකස්සනාව නිමි.