9. තිකාපත්තිමානත්තං
9. තිකාපත්තිමානත්තං
9. තිකාපත්ති මානත
1. සො පරිවුත්ථපරිවාසො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං පරිවුත්ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇතියේ, “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මහණුනට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බං: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං අපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචාමී ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ආපත්තීනට ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ එය දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ මට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලමි’ යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දේවා. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පඤ්චාහ ප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ පිරිවෙස් ඇතියේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
දින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
තිකාපත්තිමානත්තං නිට්ඨිතං.
තිකාපත්ති මානත නිමියේ ය.