යෙදුමෙන් කියවන්න

10. මූලායපටිකස‍්සන විසුද‍්ධිනවකං

10. මූලායපටිකස‍්සන විසුද‍්ධිනවකං

10. මූලායපටිකස්සන විසුද්ධි නවකය

1-3. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති, ධම‍්මෙන මානත‍්තං දෙති, ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

1-3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ නො වැසුනු ... පමණ වූ වැසුනු ... පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනයනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.

4-6. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති අපරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති. ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති, ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

4-6. මහගණනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර අපමණ වූ නො වැසුනු ... අපමණ වූ වැසුනු ... අපමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.

7-9. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි අපටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහීති.

7-9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වු තැනට සුදුසු දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ යී.

මූලායපටිකස‍්සනවිසුද‍්ධිනවකං නිට‍්ඨිතං.

මූලායපටීකස්සනවිසුද්ධි නවකය නිමි.