යෙදුමෙන් කියවන්න

9. මූලායපටිකස‍්සන අවිසුද‍්ධිනවකං

9. මූලායපටිකස‍්සන අවිසුද‍්ධිනවකං

9. මූලායපටිකස්සන අවිසුද්ධි නවකය

1. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො අපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං දෙති, අධම‍්මෙන මානත‍්තං දෙති, අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

1. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර ගණන් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන් සඳහා මූලායපටිකස්සනය යදි. සඞ්ඝ තෙමේ ඔහුට දැහැමි වූ අකෝප්‍ය වූ තැනට නිසි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස් දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් පිරිසිදු වූයේ නො වේ.

2. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි, වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො පටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරාආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරාආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධාන පරිවාසං දෙති. අධම‍්මෙන මානත‍්තං දෙති. අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

2. මහණෙනි, මෙහි මහණෙක් ප්‍රමාණවත් වූ ද ප්‍රමාණ රහිත වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර ප්‍රමාණවත් වූ වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමෙන් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි, නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපතතින්ගෙන් අවිසුද්ධ වූයේ වෙයි.

3. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. අධම‍්මෙන මානත‍්තං දෙති, අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද විවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා ඔහුට සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ අතර ඇවැත්නට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීගෙන් විසුද්ධ වූයේ නො වේ.

4-7. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති අපරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි අපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. අධම‍්මෙන මානත‍්තං දෙති, අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

4-7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයා ගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. සඟන තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර නො පමණ වූ නො වැසුනු ... නො පමණ වූ වැසුනු ... නො පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් ... පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනා වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් පිරිසිදු වූයේ නො වෙයි.

8. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති.

8. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සමාන වූ ද අසමාන වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත් නට සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි.

සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති, අධම‍්මෙන මානත‍්තං දෙති, අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

හෙතෙමේ පිරිවෙස් පුරන්නේ පමණ වූ ද අපමණ වූ ද වැසුනු බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ නො වෙයි.

9. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති, අධම‍්මෙන මානත‍්තං දෙති, අධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහිති.

9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට සමෝධානපරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධානපරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඞ්ඝාදිසේසාපත්තීන්ට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ ස්ථානාහී වූ ධාර්මික කර්‍මයෙන් ඔහුට ඒ ආපත්තීන් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භාන කර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් විශුද්ධ වූයේ නො වේ යි.

මූලායපටිකස‍්සන අවිසුද‍්ධිනවකං නිට‍්ඨිතං.

මූලායපටිකස්සන අවිසුද්ධි නවකය නිමියේ යි.