යෙදුමෙන් කියවන්න

8. ද‍්වෙ භික‍්ඛුවාර එකාදසකං

8. ද‍්වෙ භික‍්ඛුවාර එකාදසකං

8. ද්වේභික්ඛුවාර එකොළොස

1. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

1. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙති. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

2. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ වෙමතිකා හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

2. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි විමති ඇත්තාහු වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

3. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ මිස‍්සකදිට‍්ඨිනො හොන‍්ති, එකො ඡාදෙති. එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

3. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

4. ද‍්වෙ භික‍්ඛූ මිස‍්සකං ආපන‍්නා හොන‍්ති. තෙ මිස‍්සකෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

4. මහණහු දෙදෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

5. ද‍්වෙ භික‍්ඛූ මිස‍්සකං ආපන‍්නා හොන‍්ති. තෙ මිස‍්සකෙ මිස‍්සකදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

5. දෙමහණ කෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් වසයි. එක් මහණෙක් නො වසයි. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දි දෙදෙනාට ම මානත දිය යුතු.

6. ද‍්වෙ භික‍්ඛූ සුද‍්ධකං ආපන‍්නා හොන‍්ති. තෙ සුද‍්ධකෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. උභොපි යථාධම‍්මං කාරාපෙතබ‍්බා.

6. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.

7. ද‍්වෙ භික‍්ඛූ සුද‍්ධකං ආපන‍්නා හොන‍්ති. තෙ සුද‍්ධකෙ සුද‍්ධකදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. උභොපි යථාධම‍්මං කාරාපෙතබ‍්බා.

7. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි නුමුසු දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.

8. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. එකස‍්ස හොති ආරොචෙස‍්සාමීති, එකස‍්ස හොති න ආරොචෙස‍්සාමීති. සො පඨමම‍්පි යාමං ඡාදෙති, දුතියම‍්පි යාමං ඡාදෙති, තතියම‍්පි යාමං ඡාදෙති, උද‍්ධස‍්තෙ අරුණෙ ඡන‍්නා හොති ආපත‍්ති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

8. මහණහු දෙදෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණකුට සැළකරන්නෙමි යි සිත් වෙයි. එක් මහණකුට නො සැළකරන්නෙමි යි සිත් වෙයි. හෙතෙමේ (රාත්‍රි) පළමු යම්හිත් සඟවයි. දෙවන යම්හිත් සඟවයි. තෙවන යම්හිත් සඟවයි. අරුණ නැගි කල අවැත සහවන ලද්දේ වේ. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

9. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති, තෙ සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. තෙ ගච‍්ඡන‍්ති ආරොචෙස‍්සාමාති. එකස‍්ස අන‍්තරාමග‍්ගෙ මක‍්ඛධම‍්මො උප‍්පජ‍්ජති න ආරොචෙස‍්සාමීති. සො පඨමම‍්පි යාමං ඡාදෙති. දුතියම‍්පි යාමං ඡාදෙති. තතියම‍්පි යාමං ඡාදෙති. උද‍්ධස‍්තෙ අරුණෙ ඡන‍්නා හොති ආපත‍්ති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

9. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සහ වෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. ඔහු සැළකරන්නෙමු යි යෙති. එක් මහණකුට අතරමග දී නො සැළකරන්නෙමි යි මකුදම් උපදී. හෙතෙමේ පළමු යම්හිත් වසයි. දෙවන යම්හිත් වසයි. තෙවන යම්හිත් වසයි. අරුණ නැගි කල ඇවත වැසුනේ වේ. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදනාට ම මානත දිය යුතු.

10. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. තෙ උම‍්මත‍්තකා හොන‍්ති. තෙ පච‍්ඡා අනුම‍්මත‍්තකා හුත්‍වා එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

10. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සහවෙසෙස් දිටු ඇත්තෝ වෙති. ඔහු උමතු වූවෝ වෙත්. පසු ව ඔහු උමතු නො වූවෝ ව එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.

11. ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝාදිසෙසං ආපන‍්නා හොන‍්ති. තෙ පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වදෙන‍්ති: “ඉදානෙව ඛො මයං ජානාම: අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති. තෙ සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨිනො හොන‍්ති. එකො ඡාදෙති, එකො නච‍්ඡාදෙති. යො ඡාදෙති, සො දුක‍්කටං දෙසාපෙතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නඤ‍්චස‍්ස පරිවාසං දත්‍වා උභින‍්නම‍්පි මානත‍්තං දාතබ‍්බං.

11. දෙමහණ කෙනෙක් සඟවෙසස් අවන්හු වෙති. ඔහු පාමොක් උදෙසන කල්හි “මේ දහමත් පාමොක් සුතුරෙහි ආයේ ල, සුතුරෙහි ඇතුළත් ල, අඩමසක් පාසා උදෙසුමට පැමිණේ ල යි මේ දැන් ම අපි දැනුම්හ යි” මෙසේ කියත්. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතුවේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු යි.

ද‍්වෙභික‍්ඛුවාරඑකාදසකං නිට‍්ඨිතං.

ද්වේභික්ඛුවාර එකොළොස නිමි.