7. පරිමාණාදි වාරට්ඨකං
7. පරිමාණාදි වාරට්ඨකං
7. පරිමාණාදි වාර අට
1. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පරිමාණා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
1. මහණෙනි, මෙහි මහණෙක් ප්රමාණවත් (=ගණන් ඇති) බොහෝ සඟ වෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
2. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපරිමාණා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
2. මහණෙනි, මෙහි මහණෙක් පමණ නැති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
3. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා එකනාමා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
3. මහණෙනි, මෙහි මහණෙක් එක් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
4. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා නානානාමා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
4. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
5. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා සභාගා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
5. මහණෙනි, මෙහි මහණෙක් සභාග වූ (= සමාන) බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
6. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා විසභාගා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
6. මහණෙනි, මෙහි මහණෙක් විසභාග වූ බොහෝ සඟෙවෙසස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
7. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා වවත්ථිතා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
7. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
8. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා සම්භින්නා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
8. මහණෙනි, මෙහි මහණෙක් මුසු වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
(යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං).
(යට කී පරිදි විතර කට යුතු යි.)
පරිමාණාදි වාරට්ඨකං නිට්ඨිතං.
පරිමාණාදි වාර අට නිමියේ ය.