යෙදුමෙන් කියවන්න

11. දුතියමූලායපටිකස‍්සනවිසුද‍්ධිනවකං

11. දුතියමූලායපටිකස‍්සනවිසුද‍්ධිනවකං

11. දෙවන මූලායපටිකස්සන විසුද්ධි නවකය

1. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො අපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො අපටිච‍්ඡන‍්නායො.

1. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර ගණන් ඇති නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් පිණිස මුලට ඇදීම යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ (=ගැරහිය යුතු) තැනට නො නිසි නො දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.

සො තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. තස‍්ස එවං හොති: “අහං ඛො සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සොහං සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායො අපටිච‍්ඡන‍්නායො. සොහං සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සි අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායො අපටිච‍්ඡන‍්නායො. සොහං තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. යන‍්නූනාහං සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචෙය්‍යං ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං”ති.

හෙතෙමේ ඒ බිම සිටියේ පළමු ඇවැත්නට අතර ඇවැත් සමරයි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරයි. ඔහුව මෙසේ සිත් වේ. “මම් වූ කලි ගණන් සහිත වූ ද ගණන් රහිත වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යැදීම්, සඞ්ඝ තෙමේ ඒ මා කෝප්‍ය වූ තැනට නො නිසි නො දහැමිකමින් ඒ ඇවැත් සඳහා මුලට ඇදී ය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූ නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැත්නට අතර ඇවැත් සමරමි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරමි. අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.

සො සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං තං සඞ‍්ඝො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ, භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදී, සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් ඔහුට පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලාය පටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.

2-3. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි පටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි.

2-3 මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නො මුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදී. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන්ට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ පිළිසන් වූ ... පමණ වූ පිළිසන් වූත් පිළිසන් නො වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝ තෙමේ ඔහුට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී.

සො තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. තස‍්ස එවං හොති: “අහං ඛො සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සොහං සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සොහං සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සි, අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණා පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සොහං තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. යන‍්නූනාහං සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචෙය්‍යං ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භාන”න‍්ති.

හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකෙරෙයි. ඔහුට මෙසේ සිත් වේ. “මම පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝතෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම් සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමිකමින් මූලාපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන්පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.

සො සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං. තං සඞ‍්ඝො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලාය පටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ අකෝප්‍ය වූ තැනට සුදුසු දැහැමිකමින් ඔහුට පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ.

4-6. ඉධ පන භික‍්ඛවෙ සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති අපරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි.සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටික‍්කසං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලාය පටිකස‍්සති. අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො -පෙ- ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

4-6. මහණෙනි, මෙහි මහණෙක් පමණ වු ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණේ. හෙතෙමේ ඒ ඇවැතුන්ට සඞ්ඝයාගෙන් සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන් සඳහා ඔහුට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ නො පමණ වූ නො පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූත් නො පිළිසන් වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නො නිසි වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානාත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතින් විශුද්ධ වූයේ වෙයි.

7. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි අපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන, අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො -පෙ- ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ භික‍්ඛු අවිසුද‍්ධො තාහි ආපත‍්තීහි.

7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝතෙමේ ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.

8. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායො.

8. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූත් අපමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟෙන් අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.

සො තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. තස‍්ස එවං හොති “අහං ඛො සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සොහං සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායො පටිච‍්ඡන‍්නායො. සොහං සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචිං.

හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහි කෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහි කෙරෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම වූ කලි නො පමණ වූත් පමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවතුන්ට සමෝදහන්පිරිවෙස යැද්දෙමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූත් නො පමණ වූත් පිළිසන් වු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවතුන්ගේ මුලට ඇදීම යැද්දෙමි.

තං මං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සි අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායො. සොහං තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. යන‍්නූනාහං සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචෙය්‍යං ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං”ති.

සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූත් අපමණ වූත් පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් ඉතා මැනවැ” යි.

සො සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං. තං සඞ‍්ඝො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තීහි.

හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැත් පිණිසත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, එ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.

9. ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණම‍්පි අපරිමාණම‍්පි -පෙ- වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචති. තස‍්ස සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සො සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචති. තං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සති අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන. අධම‍්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි.

9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූ ද නො වැසුනා වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ තැනට නො නිසි දැහැමිකමින් ඔහුට අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.

සො තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති, අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරති. තස‍්ස එවං හොති: “අහං ඛො සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණම‍්පි අපරිමාණම‍්පි එකනාමම‍්පි නානානාමම‍්පි සභාගම‍්පි විසභාගම‍්පි වවත්‍ථිතම‍්පි සම‍්භින‍්නම‍්පි. සොහං සඞ‍්ඝං තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො තාසං ආපත‍්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සොහං සඞ‍්ඝං අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා ආපත‍්තීනං මූලායපටිකස‍්සි අධම‍්මිකෙන කම‍්මෙන කුප‍්පෙන අට‍්ඨානාරහෙන:-

හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරයි. පසු ඇවැතුන්ට අතර ඇවත් ද සිහිකරයි. ඔහුට මෙසේ සිත් වෙයි. “මම් පමණ වූ ද අපමණ වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි, ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේ ය:-

අධම‍්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ‍්ඤමානො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච‍්ඡන‍්නායොපි අපටිච‍්ඡන‍්නායොපි. සොහං තස‍්මිං භූමියං ඨිතො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තියො සරාමි. යන‍්නූනාහං සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචෙය්‍යං ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භාන”න‍්ති.

නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සමරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සමරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද, යදනෙම් නම් මැනවැ”යි.

සො සඞ‍්ඝං පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච මූලායපටිකස‍්සනං යාචති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන, ධම‍්මෙන සමොධානපරිවාසං, ධම‍්මෙන මානත‍්තං, ධම‍්මෙන අබ‍්භානං. තං සඞ‍්ඝො පුරිමා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච අපරා ආපත‍්තීනං අන‍්තරා ආපත‍්තීනඤ‍්ච, මූලායපටිකස‍්සති ධම‍්මිකෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන. ධම‍්මෙන සමොධානපරිවාසං දෙති. ධම‍්මෙන මානත‍්තං දෙති. ධම‍්මෙන අබ‍්භෙති. සො භික‍්ඛවෙ භික‍්ඛු විසුද‍්ධො තාහි ආපත‍්තිහී’ති.

හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි ධාර්මිකකර්‍මයෙන් පළමු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් පසු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝධානපරිවාසය ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද ඉල්ලයි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ධාර්මිකකර්‍මයෙන් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානකර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වේ යි.

දුතියමූලායපටිකස‍්සනවිසුද‍්ධිනවකං නිට‍්ඨිතං.

දෙවන මූලායපටිකස්සනවිසුද්ධිනවකය නිමියේ ය.

සමුච‍්චයක‍්ඛන්‍ධකං තතියං.

සමුච්චයකඛන්‍ධකය තෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අපටිච‍්ඡන‍්නා එකාහ ද‍්වීහ තීහචතූහ ච, පඤ‍්චාහ පක‍්ඛදසානං ආපත්‍යාහ සුද‍්ධන‍්තො මුනි.

අපටිච්ඡන්න ය, ඒකාහපටිච්ඡන්න ය, ද්වීහපටිච්ඡන්න ය, තීහපටිච්ඡන්නය, චතුහපටිච්ඡන්න ය, පඤ්චාහපටිච්ඡන්න ය, පක්ඛ- දසාහ- පටිච්ඡන්න ය යන ඇවැත් ද සුද්ධන්තපරිවාසය ද මුනීද්‍රයන් වහන්සේ වදාළ සේක.

විබ‍්භන‍්තො පරිමාණාසු ද‍්වෙ භික‍්ඛූ තත්‍ථ සඤ‍්ඤිනො, ද‍්වෙ වෙමතිකා මිස‍්සකදිට‍්ඨිනො මිස‍්සකෙ ගරුකදිට‍්ඨිනො.

වීබ්හන්තාදිවාර (සිවුසිය) ද, පරිමාණාදිවාර අට ද, ද්වේභික්ඛුවාර එකොළොසෙහි - ආපත්තිසඤ්ඤී ද, වෙමතික දෙදෙන ද, මිස්සකදිටඨි ද, මිස්සකයෙහි ගරුකදිට්ඨි ද,

මිස‍්සකෙ මිස‍්සකදිට‍්ඨිනො සුද‍්ධකෙ ගරුකදිට‍්ඨිනො, සුද‍්ධදිට‍්ඨි ච ඡාදෙති අථ පක‍්කමිතෙන ච.

මිස්සකයෙහි මිස්සකදිට්ඨි ද, සුද්ධකයෙහි ගරුකදිට්ඨි ද, සුද්ධදිට්ඨි ද, ආපත්තිඡාදනය ද, යලි පක්කමිත (මක්බධම්ම විසින් ආරෝචනා නො කිරීම) සමග -

උම‍්මත‍්තකදෙසනඤ‍්ච මූලායපටිවිසුද‍්ධකො, ආචරියානං විභජ‍්ජවාදීනං තම‍්බපණ‍්ණිදීප‍්පසාදකානං, මහාවිහාරවාසීනං වාචනා සද‍්ධම‍්මට‍්ඨිතියාති.

උම්මත්තක හා (පාමොක්) දේසනා ද, මූලායපටිකස්සන - අවිසුද්ධි - විසුද්ධි (නවක තුන) ද යන මොහු තාම්‍රපර්ණිද්වීපප්‍රසාදක වූ මහාවිහාරවාසී විභජ්ජවාදී ආචාර්‍ය්‍යවරයන්ගේ ශාසනස්ථිතිය පිණිස වූ (චුල්ලවග්ගසමුච්චයකඛන්‍ධකයෙහි) වාචනාමාර්‍ගයෝ යි.

සමුච‍්චයක‍්ඛන්‍ධකං නිට‍්ඨිතං.

සමුච්වයක්බන්‍ධකය නිමි.