1. සම්මුඛාවිනයො
1. සම්මුඛාවිනයො
1. සම්මුඛාවිනය
තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරොන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරිස්සන්ති තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පී”ති.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වසන සේක. එකල්හි සවග මහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය ද නියස්ස ද පබ්බාජනීය ද පටිසාරණීය ද උක්ඛේපනීය ද යන කර්ම කෙරෙත්. අපිස් වූ සතොස් වූ ලජ්ජි වූ කුකුස් ඇති යම් ඒ මහණහු වෙත් ද, ඔහු කෙසේ නම් සවගමහණහු නො හමු වූ භික්ෂූන්ට තජ්ජනීය කර්මයත් නියස්ස කර්මයත් පබ්බාජනීය කර්මයත් පටිසාරණීය කර්මයත් උක්ඛේපනීය කර්මයත් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි:
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්රකරණ (ප්‍රස්තාව)යෙහි භික්ෂූ සඞ්ඝයා රැස් කරවා භික්ෂූන් පිළිවිසි සේක:
සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරොන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පීති. ‘සච්චං භගවා’ විගරහි බුද්ධො භගවා: අනනුච්ඡවිකං භික්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරිස්සන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
මහණෙනි, සැබෑ ද? සවගමහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්මයත් නියස්ස කර්මයත් පබ්බාජනීය කර්මයත් පටිසාරණීය කර්මයත් උක්ඛේපනීය කර්මයත් කෙරෙත් දැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, සැබව.’ භාග්‍යයවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නො නිසි ක්‍රියායෙකි. අනුලොම් නො වූවෙකි. පිළිරූ නො වූවෙකි. නො මහණකමෙකි. නො කැප වූවෙකි. නො කට යුත්තෙකි. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්මයත් නියස්ස කර්මයත් පබ්බාජනීය කර්මයත් පටිසාරණීය කර්මයත් උක්ඛේපනීය කර්මයත් කළාහු ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වේ. ගරහා ... දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක:
“න භික්ඛවෙ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මං කාතබ්බං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, මෙය හමු වූ මහණුන්ට තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපනීය හෝ කර්මය නො කළ යුතු. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා වේ”යි.
අධම්මවාදීනවක :
අධර්මවාදීනවකය:
අධම්මවාදී පුග්ගලො, අධම්මවාදී සම්බහුලා, අධම්මවාදී සඞ්ඝො, ධම්මවාදී පුග්ගලො, ධම්මවාදී සම්බහුලා, ධම්මවාදී සඞ්ඝො.
අධම්මවාදී පුග්ගල ය, අධම්මවාදී සම්බහුල ය, අධම්මවාදී සඞ්ඝ ය, ධම්මවාදී පුග්ගල ය, ධම්මවාදී සම්බහුල ය, ධම්මවාදී සඞ්ඝ ය (යි මාතිකා සයෙකි.)
1. අධම්මවාදී පුග්ගලො ධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
1. අධර්මවාදී පුද්ගල තෙමේ “මේ ධර්මය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”සි ධර්මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
2. අධම්මවාදී පුග්ගලො ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
2. අධර්මවාදී පුද්ගල තෙමේ “මේ ධර්ම ය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු”යි ධර්මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි . පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
3. අධම්මවාදී පුග්ගලො ධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
3. අධර්මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්මවාදීසඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
4. අධම්මවාදී සම්බහුලා ධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
4. අධර්මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්මවාදී පුද්ගලයාට හඟවත්, සිතවත්. පුනපුනා දක්වත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
5. අධම්මවාදී සම්බහුලා ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
5. අධර්මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු” යි ධර්මවාදී බොහෝ මහණුන්ට හඟවත්, සිතවත්. දක්වත්. පුනපුනා දක්වත් පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
6. අධම්මවාදී සම්බහුලා ධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
6. අධර්මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. දක්වත්, පුනපුනා දක්වත් පෙන්වත් පුනපුනා පෙන්වත් . ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
7. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
7. අධර්මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්මවාදී පුඟුලාට හඟවයි සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
8. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
8. අධර්මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු. මෙය රුස්වවු”යි. ධර්මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් ඒ අධිකරණය මෙසේ සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
9. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
9. අධර්මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ යි.
අධම්මවාදිනවකං නිට්ඨිතං.
අධර්මවාදීනවකය නිමි.
ධම්මවාදීනවකං:
ධර්මවාදීනවකය
1. ධම්මවාදී පුග්ගලො අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
1. ධර්මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි අධර්මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. බලවයි. පුනපුනා බලවයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
2. ධම්මවාදී පුග්ගලො අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
2. ධර්මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
3. ධම්මවාදී පුග්ගලො අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
3. ධර්මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය දැහැමින් සන්හිඳේ.
4. ධම්මවාදී සම්බහුලා අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
4. ධර්මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්මවාදී පුද්ගලයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
5. ධම්මවාදී සම්බහුලා අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
5. ධර්මවාදී බොහෝ මහණහු “මේ දහම් ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්මවාදී බොහෝ මහණුන්ට හඟවත්. සිතවත්. පෙන්වත්, පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
6. ධම්මවාදී සම්බහුලා අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
6. ධර්මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
7. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
7. ධර්මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
8. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
8 ධර්මවාදී සඞ්ඝතෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු”යි අධර්මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
9. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙනාති.
9. ධර්මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාසතාශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ යී.
ධම්මවාදීනවකං නිට්ඨිතං.
ධර්මවාදීනවකය නිමි.