යෙදුමෙන් කියවන්න

3. ද‍්වෙමාසපරිවාසො

3. ද‍්වෙමාසපරිවාසො

3. දෙමස් පිරිවෙස

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපන‍්නො හොති ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස එතදහොසි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස මෙ එතදහොසි: “අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි. යන‍්නූනාහං සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති.

1. එ කල්හි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්‍ෂූහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය. හෙ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළවිය: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට - මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැයි මේ සිත උපන. ඒ මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ මට දුන්නේ ය. පිරිවෙස් පුරණ මට - මම දෙමසක් පිළිසන් වූ අන් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ලජ්ජීධර්‍මය පහළ විය.

2. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො තස‍්ස මෙ එතදහොසි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස මෙ එතදහොසි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති.

2. ඒ භික්‍ෂූ තෙම භික්‍ෂූන්හට මෙසේ කීය. “ඇවැත්නි, මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතට දෙමස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ, සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය.

සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: යන‍්නූනාහං සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති?”

ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්‍මය පහළ විය: ‘මම් දෙමසක් පිළිසන් වූ අන් ඇවතකටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකි’ යි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ? යි.

3. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො තස‍්ස භික‍්ඛුනො ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං දෙතු. එවං ච පන භික‍්ඛවෙ දාතබ‍්බො: තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි:” අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති.’ සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: යන‍්නූනාහං සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. සො’හං, භන‍්තෙ සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො.

3. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස දේවා. මහණෙනි, (ඒ දෙමස්පිරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙව වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ, මෙසේ කිය යුතු: “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි යි ලජ්ජීධර්‍මය පහළ විය’. ඒ මට මේ සිත විය: ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජිධර්‍මය පහළ විය. වහන්ස, ඒ මම් දෙමසක් පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදිමි”යි දෙවනුත් යැදිය යුතු තෙවනුත් යැදිය යුතු.

4. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

4. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස එතදහොසි: “අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති.’ සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො.’ ‘තස‍්ස මෙ එතදහොසි: අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. හේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඔහුට දුන. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසේ ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකි’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි.

තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: ‘යන‍්නූනාහං සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. සො සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං දදෙය්‍ය එසා ඤත‍්ති.

සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන්නේ ය. පිරිවෙස් පුරණ ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. හෙතෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදීයී. ඉඳින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම්, සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. තස‍්ස එතදහොසි: ‘අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: ‘අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො’. තස‍්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නායො. යන‍්නූනාහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං අදාසි. තස‍්ස මෙ පරිවසන‍්තස‍්ස ලජ‍්ජීධම‍්මො ඔක‍්කමි: යන‍්නූනාහං සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචෙය්‍යන‍්ති’. සො සඞ‍්ඝං ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසස‍්ස දානං. සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් මේ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ භික්‍ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට ‘මම වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතටත් දෙමස් පිරිවෙස පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂුහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුහට අභිමත නම්, හෙ තෙම් නිහඬ වේවා. යමකුට අනභිමත නම්, හෙ තෙම කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි.

දින‍්නො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ඉතරිස‍්සාපි ආපත‍්තියා ද‍්වෙමාසපටිච‍්ඡන‍්නාය ද‍්වෙමාසපරිවාසො. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ සලකමි” යි.

තෙන, භික‍්ඛවෙ, භික‍්ඛුනා තදුපාදාය ද‍්වෙ මාසා පරිවසිතබ‍්බා.

මහණෙනි, ඒ මහණ විසින් අනාරෝචිත ඒ අනිත් ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.