4. ද්වෙමාසපරිවසිතබ්බවිධි
4. ද්වෙමාසපරිවසිතබ්බවිධි
4. දෙමස්පිරිවෙස් පිරියැයුතු සැටි
1. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමති: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.” සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ භික්ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නේනම් නම් යෙහෙකැ”යි මේ සිත විය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් යදියි. සඞ්ඝ තෙම ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ භික්ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය උපදියි. - ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඉදින් මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සංඝ තෙම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් අනිත් ඇවතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි ඒ මහණ විසින් (අනාරෝචිත) ඒ ඇවැත නිමිති කොට දෙමසක් පිරිවෙස පිරියයුතු.
2. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං ජානාති. එකං ආපත්තිං න ජානාති. සො සඞ්ඝං යං ආපත්තිං ජානාති තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරම්පි ආපත්තිං ජානාති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං ජානිං, එකං ආපත්තිං න ජානිං. සො’හං සඞ්ඝං යං ආපත්තිං ජානිං, තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි ආපත්තිං ජානාමි - යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙමාසා පරිවසිතබ්බා.
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දනී එක් ඇවැතක් නො දනී. හෙ තෙම යම් ඇවැතක් දනී ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස ඔහුට දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් ඇවත ද දනියි. ඔහුට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. එක් ඇවැතක් දැන සිටියෙමි. එක් ඇවැතක් නොදැන සිටියෙමි. ඒ මම යම් ඇවැතක් දැන සිටියෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැත ද දනිමි. – ‘මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වෙයි. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව දැන ගත්) ඒ ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස් විසිය යුතු ය.
3. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං සරති. එකං ආපත්තිං නස්සරති. සො සඞ්ඝං යං ආපත්තිං සරති තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් සිහි කරයි. දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස් පිරිවෙස දෙයි. -
සො පරිවසන්තො ඉතරම්පි ආපත්තිං සරති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං සරිං. එකං ආපත්තිං නස්සරිං. සො’හං සඞ්ඝං යං ආපත්තිං සරිං තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි ආපත්තිං සරාමි. යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
පිරිවෙස් පුරණ ඒ භික්ෂූ තෙම අනෙක් ඇවැත ද සිහි කරයි. ඒ භික්ෂුහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (එයින්) එක් ඇවැතක් සිහි කළෙමි. එක් ඇවැතක් සිහි නො කෙළෙමි. ඒ මම් යම් ඇවැතක් සිහි කළෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් ඇවැත ද සිහි කරමි. මම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ සිතෙයි. ඒ භික්ෂු තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ භික්ෂූ විසින් (පසු ව සිහි කළ) ඒ ඇවැත කරුණු කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
4. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකාය ආපත්තියා නිබ්බෙමතිකො එකාය ආපත්තියා වෙමතිකො. සො සඞ්ඝං යාය ආපත්තියා නිබ්බෙමතිකො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරිස්සාපි ආපත්තියා නිබ්බෙමතිකො හොති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකාය ආපත්තියා වෙමතිකො. එකාය ආපත්තියා නිබ්බෙමතිකො. සො’හං සඞ්ඝං යාය ආපත්තියා නිබ්බෙමතිකො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරිස්සාපි ආපත්තියා නිබ්බෙමතිකො. යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.” සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙමාසා පරිවසිතබ්බා.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් පිළිබඳ විමති නැත්තේ ය. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තේ ය. ඒ භික්ෂු තෙමේ යම් ඇවැතෙක විමති නැත්තේ ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනිත් ඇවැතෙහි ද විමති නැත්තේ වෙයි. ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණි යෙමි. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තෙමි. එක් ඇවැතක විමති නැත්තෙමි. ඒ මම යම් ඇවැතෙක්හි විමති නැත්තෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැතෙහි ද විමත් නැත්තෙම් වීමි. ඒ මට මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙක” යී මෙසේ සිතෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස ඔහුට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව නිසැක වූ) ඒ ඇවැත මුල් කොට ගෙණ දෙමසක් පිරිවෙස් විසිය යුතු.
5. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති ජානං පටිච්ඡන්නා. එකා ආපත්ති අජානං පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතෙක් දැන පිළිසන් ය. එක් ඇවැතෙක් නොදැන පිළිසන් ය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන්වූ ඒ ඇවත්නට දෙමස්පිරිවෙස දෙයි. -
තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසු පිරූ තැන් ඇති දන්නා ලද දීඝනිකායදි ආගම ඇති සුත්රපිටකය දරන්නාවූ විනයපිටකය දරන්නාවූ උභයමාතිකා දරන්නාවු පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති පවට පිළිකුල් කරණ සුලු වූ සුළු වරදෙහි කුකුස් කරන්නාවූ ශික්ෂාකාමී (හික්මෙනු කැමැත්තාවූ) මහණෙක් එයි. ඒ භික්ෂූ තෙමේ “ඇවැත්නි, මේ භික්ෂූ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්ෂූ කිනම් ඇවැතකට පිරිවෙස් පුරන්නේ දැ? යී මෙසේ කියයි
තෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති ජානංපටිච්ඡන්නා, එකා ආපත්ති අජානංපටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නා. තාසායං භික්ඛු පරිවසතීති.
“ඇවැත්නි, මේ භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් දැන පිළිසන් ය. එක් ඇවැතක් නොදැන පිළිසන් ය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්වලට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරා යැ” යී ඔහු මෙසේ පිළිතුරු දෙත්.
සො එවං වදෙති: “යායං ආවුසො ආපත්ති ජානංපටිච්ඡන්නා, ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති අජානංපටිච්ඡන්නා අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා නරූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො”ති.
ඒ භික්ෂූ තෙමේ “ඇවැත්නි, යම් මේ ඇවැතක් දැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් එය නගියි - යෙදෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් නොදැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස් දීම නොදැහැමි ය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
6. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති සරමානපටිච්ඡන්නා එකා ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
6. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් ඇවැතක් සිහි කරමින් පිළිසන්ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කි අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති, දන්නා ලද දීඝනිකායාදි ආගම ඇති, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, අභිධර්මමාතෘකා නොහොත් උභයපාතිමෝක්ඛයන් දරණ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ තුලනප්‍රඥා ඇති පවට පිළිකුල් කරණ, වරදට කුකුස් කරණ, ශික්ෂාකාමී අන් මහණෙක් එයි. ඒ භික්ෂූ “ඇවැත්නි, මේ භික්ෂු තෙමේ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්ෂූ තෙමේ කිනම් ඇවතකට පිරිවෙස් පුරා දැ?” යි මෙසේ අසයි.
තෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති සරමානප්පටිච්ඡන්නා. එකා ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො. තාසායං භික්ඛු පරිවසතීති.
ඒ භික්ෂූහු මෙසේ කියති: “ඇවැත්නි, මේ භික්ෂු තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් සිහි කරමින් පිළිසන් ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ආපත්තීනට දෙමස්පිරිවෙස සංඝයාගෙන් ඉල්ලීය. සංඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ භික්ෂූ තෙමේ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ භික්ෂූ තෙමේ ඒ ඇවැත්නට පිරිවෙස් පුරයි” යනුයි.
සො එවං වදෙති: “යායං ආවුසො ආපත්ති සරමානප්පටිච්ඡන්නා ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො”ති.
ඒ භික්ෂූ තෙමේ මෙසේ කියයි: “ඇවැත්නි, යම් ඇවැතක් සිහි කරමින් පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි යම් මේ ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ද ඒ ඇවැතට පිරිවෙස් දීම. නො දැහැමි ය. නො දැහැමිබැවින් නො යෙදෙයි. ඇවැත්නි, එක් ඇවතකට භික්ෂු තෙමේ මානත පිරීමට සුදුසු ය” (යනු යි).
7. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො එකා ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා එකා ආපත්ති වෙමතිකප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
7. “මහණෙනි, මෙහි මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැතිව පිළිසන් ය. අනෙක් ඇවැත විමතියක් ඇතිව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
එ මහණ පිරිවෙස් පුරණ කල්හි දන්නාලද ආගම ඇති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ධර්මය ධරණ විනය ධරණ මාතෘකා ධරණ, පණ්ඩිත වූ, ව්‍යක්ත, කළණ ප්‍රඥා ඇති, පවට පිළිකුල් කරණ සුලු වූ, වරදට කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් එ තැනට පැමිණෙයි. හෙතෙම ‘ඇවැත්නි, මේ භික්ෂූ තෙම කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කිනම් ඇවැතකට පිරිවෙස් පුරා දැ?” යී මෙසේ කියයි.
තෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා. එකා ආපත්ති වෙමති වෙමතිකප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො. තාසායං භික්ඛු පරිවසතීති.
ඒ භික්ෂූහු “ඇවැත්නි, මේ මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැති ව පිළිසන් ය. අනෙක් ඇවැත විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළියන් වූ ඒ අවැත්නට දෙමස්පිරිවෙස සංඝයා යැදී. සංඝ තෙම ඒ භික්ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරායැ” යි කියත්.
සො එවං වදෙති: යායං ආවුසො ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා, ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති වෙමතිකප්පටිච්ඡන්නා, අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො’ති.
ඒ භික්ෂූ තෙම “ඇවැත්නි, යම් මේ ඇවැතක් විමති නැති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් නැගෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් වනාහි විමති ඇති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම නො දැහැමිය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
8. තෙන ඛො පන සමයෙන අඤ්ඤත්තරො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. “යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.”
8. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙම්. මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකි” යි මේ සිත වෙයි.
සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං “ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති”. සො භික්ඛූනං ආරොචෙසි:
ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස ඒ භික්ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. සංඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ අනිත් මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්ෂූ තෙමේ භික්ෂූනට මේ කරුණ දැන්විය:
“අහං ඛො ආවුසො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායොති. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.” කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.
“ඇවැත්නි, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට අනෙක් මසක පිරිවෙස ද සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ” යි ලජ්ජීධර්‍මය පහළ විය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි.
9. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො තස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො’තා. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං භන්තෙ සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
9. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය “මහණෙනි, එසේ නම් සංඝතෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට ඒ මහණහට ඉතිරි මාසපරිවාසය ද දානය කෙරේවා. මහණෙනි, (ඉතිරි මාසපරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ භික්ෂුහු විසින් සංඝයා වෙත එළඹ “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක ට ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදිමි.” දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.
10. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
10. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සංඝයා දැන්විය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො’ති. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති’. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් මේ භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියේ ය. ඒ භික්ෂූහට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. මේ සිත විය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ ඒ භික්ෂුහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ භික්ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. ඒ මට ‘මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම්, දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ වීය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදී. ඉදින් සංඝයාට පැමිණි කල් ඇති කර්මයෙක් නම් සංඝ තෙමේ මෙ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද දෙන්නේ ය. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.’ සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති.
සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙනම් ඇති මේ භික්ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ මහණහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස ඒ මහණහට දුනි. පිරිවෙස් පුරණ ඒ මහණහට ලජ්ජිධර්‍මය පහළ විය. ‘මම වනාහි දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිළිසන් දුනි. පිරිවෙස් පුරණ ඕ හට ‘මම දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි ලජ්ජිධර්‍මය පහළ විය. ඒ භික්ෂු තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාස පරිවාසය ද සංඝයා යදියි.
සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
සංඝ තෙමේ මෙ නම් ඇති භික්ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මේ නම් ඇති භික්ෂූහට දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට ඉතිරි මස පිරිවෙස දීම යම් ආයුෂ්මතකුට අභිමත නම් හෙ තෙමේ නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙ තෙමේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි: -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: -පෙ-.
දෙවනුවත් මේ කරුණ කියමි ... තෙවනුවත් මේ කරුණ කියමි ...
දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සංඝයා විසින් මෙ නම් ඇති භික්ෂු දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට ඉතිරි මස පිරිවෙස ද දෙනලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”
තෙන භික්ඛවෙ භික්ඛුනා පුරිමං උපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
මහණෙනි, ඒ භික්ෂු විසින් පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
11. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එවං හොති: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්ය’න්ති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි. ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.’ සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙති. තෙ, භික්ඛවෙ භික්ඛුනා පුරිමං උපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
11. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ මහණහට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත වෙයි. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස සංඝයා යදියි. සංඝ තෙමේ ඒ භික්ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළ වෙයි: “මම වනාහි දෙමසක් පිරිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස සංඝයා යැදීමි. සංඝතෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස ඒ මට දුනි. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්‍මය පහළ විය: ‘මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ඒ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ ඉතිරිමස පිරිවෙස ද සංඝයා යදියි. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද, ඒ මහණහට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පිරිවෙස් පිරූ) පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
12. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං ජානාති, එකං මාසං න ජානාති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං ජානාති තං මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං ජානාති තං මාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරම්පි මාසං ජානාති. තස්ස එවං හොති:– ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං ජානිං එකං මාසං න ජානිං. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං ජානිං, තං මාසපරිවාසං යාචිං.
12. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඉන් එක් මසක් දනියි. එක් මසක් නො දනියි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දනී ද, ඒ මාසයට පිරිවෙස සංඝයා යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දනී ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් මාසය ද දනියි. ඒ මහණහට මේ අදහස වෙයි ‘මම වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (ඉන්) එක් මසක් දැන සිටියෙමි. එක් මසක් නොදැන සිටියෙමි. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් දැන සිටියෙම් ද, ඒ මාසයට පිරිවෙස පිරිවෙස සංඝයා යැදීමි.
තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං ජානිං, තං මාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි මාසං ජානාමි. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.’ සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා පුරිමං උපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
සංඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දැන සිටියෙම් ද, ඒ මාසයට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම අනෙක් මාසය ද දනිමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මහණෙනි, ඒ භික්ෂූ විසින් (නොදැන සිටි) පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
13. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං සරති. එකං මාසං නස්සරති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං සරති තං මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං සරති තං මාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරම්පි මාසං සරති. තස්ස එවං හොති: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං සරිං. එකං මාසං නස්සරිං. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං සරිං. තං මාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං සරිං තං මාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි මාසං සරාමි. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.”ති. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා පුරිමං උපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
13. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සහ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් මසක් සිහි කරයි. එක් මසක් සිහි නො කරයි. ඒ මහණෙතම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් සිහි කරයි ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ යම් මාසයක් සිහි කරයි ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම ඉතර මාසය ද සිහි කරයි. (එකල්හි) ඒ මහණහට මෙසේ සිතෙයි. “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (ඉන්) එක් මසක් සිහි කළෙමි. එක් මසක් සිහි කො කෙළෙමි. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් සිහි කෙළෙම් ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යැදීමි. දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් සිහි කෙළෙම් ද, සඞ්ඝ තෙමේ මට ඒ මසට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම ඉතිරි මස ද සිහි කරමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද ඒ මහණහට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (සිහි නොකළ) පළමු ඇවත ද ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
14. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං නිබ්බෙමතිකො. එකං මාසං වෙමතිකො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං නිබ්බෙමතිකො තං මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං නිබ්බෙමතිකො තං මාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරම්පි මාසං නිබ්බෙමතිකො හොති. තස්ස එවං හොති: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං මාසං නිබ්බෙමතිකො. එකං මාසං වෙමතිකො. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං යං මාසං නිබ්බෙමතිකො තං මාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසප්පටිච්ඡාන්නානං යං මාසං නිබ්බෙමතිකො තං මාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි මාසං නිබ්බෙමතිකො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.”
14. මහණෙනි, මෙහි මහණ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසක් විමති නැත්තේ වෙයි. එක් මසක් විමති ඇත්තේ වෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තේ ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තේ ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනෙක් මස ද විමත් නැත්තේ වෙයි. (එකල්හි) ඒ මහණහට මෙසේ සිතෙයි: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. (ඉන්) එක් මසක් විමති නැත්තෙම් වීමි. එක් මසක් විමති ඇත්තෙම් වීමි. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තෙම් වීම් ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තෙම් ද, ඒ මාසයට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් මස ද, විමති නැත්තෙම් වෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි -
සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා පුරිමං උපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ‘ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (විමති නැති) පළමු ඇවතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
15. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකො මාසො ජානපටිච්ඡන්නො, එකො මාසො අජානපටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති:
15. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සහ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසක් දනිමින් පිළිසන් ය. එකක් මසක් නොදැන පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් ඇවැත් දෙක පිළිබඳ දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස ඒ මහණහට දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති, දැනගත් ආගම ඇති, ධර්මධර විනයධර මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් එයි. හේ මෙසේ කියයි:
“කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී”?ති. තෙ එවං වදෙන්ති: ‘අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකො මාසො ජානපටිච්ඡන්නො, එකො මාසො අජානපටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො. තාසායං භික්ඛු පරිවසතී’ති. සො එවං වදෙති: “ය්වායං ආවුසො මාසො ජානපටිච්ඡන්නො, ධම්මිකං තස්ස මාසස්ස පරිවාසදානං. ධම්මත්තා රූහති. යො ච ඛ්වායං ආවුසො මාසො අජානපටිච්ඡන්නො, අධම්මිකං තස්ස මාසස්ස පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකස්ස ආවුසො මාසස්ස භික්ඛු මානත්තාරහො”ති.
“ඇවැත්නි, මේ මහණ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ තෙම කුමකට පිරිවෙස් පුරයි දැ?” යි. ඒ භික්ෂූහු “ඇවැත්නි, මේ භික්ෂූහු තෙමෙ දෙමසක් පිළිසන් වූ සඟවෙසස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් මසක් දනිමින් පිළිසන් ය. එක් මසක් නොදනිමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ මහණ හට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස්පිරිවෙස දුනි. ඇවැත්නි, මේ භික්ෂූ තෙම ඒ ඇවැත් අවන්නේ ය. “මේ භික්ෂු තෙම ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා යැ” යි. මෙසේ ඒ මහණහු කියති. (එකල්හි ඒ විනය දත්) භික්ෂූ තෙමේ “ඇවැත්නි, යම් මේ මාසයක් දනිමින් පිළිසන් ද ඒ මසට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ මාසයක් නො දැන පිළිසන් ද ඒ මස පිරිවෙස දිම නොදැහැමි ය. නො දැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, මහණ තෙමෙ එක්මසක මානතට සුදුසු යැ” යි.
16. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකො මාසො සරමානප්පටිච්ඡන්නො එකො මාසො අස්සරමාන පටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති:
16. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එයින් එක් මසක් සිහිකරමින් පිළිසන් ය. එක් මසක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසු පිරූ තැන් ඇති, දැනගත් ආගම ඇති, සුත්රපිටකය දන්නාවූ, විනය පිටකය දන්නා වූ, උභය මාතෘකා දරන්නාවූ (-හෝ අභිධර්මය දන්නා වූ) පණ්ඩිත වූ ව්‍යක්තවූ තුලනාත්මක ප්‍රඥා ඇති, පවට පිළිකුල්කරණ සුළු, වරදෙහි ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් පැමිණෙයි. හේ මෙසේ කියයි:
‘කිං අයං ආවුසො, භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?’ති. තෙ එවං වදෙන්ති: ‘අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකො මාසො සරමානපටිච්ඡන්නො. එකො මාසො අස්සරමානපටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො තාසායං භික්ඛු පරිවසතී”ති. සො එවං වදෙති: “ය්වායං ආවුසො මාසො සරමානප්පටිච්ඡන්නො ධම්මිකං තස්ස මාසස්ස පරිවාසදානං. ධම්මත්තා රූහති. යො ච ඛ්වායං ආවුසො මාසො අස්සරමානප්පටිච්ඡන්නො අධම්මිකං තස්ස මාසස්ස පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකස්ස ආවුසො මාසස්ස භික්ඛු මානත්තාරහො”ති.
“ඇවැත්නි, මේ භික්ෂූ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කුමකට පිරිවෙස් පුරයි දැ?” යි (එකල්හි) ඒ භික්ෂූහු “ඇවැත්නි, මේ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. (එයින්) එකක් මසක් සිහි කරමින් පිළිසන් ය. එකක් මසක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස්පිරිවෙස දුනි. ඇවැත්නි, මේ භික්ෂූ තෙම ඒ ඇවැත් අවන්නේ ය. “මේ භික්ෂූ තෙම ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා” යැයි ඒ භික්ෂූහු කියති. (එකල්හි) ඒ විනය දත් භික්ෂූ තෙම “ඇවැත්නි, යම් මේ ඇවැතක් මාසයක් සිහි කරමින් පිළිසන් ද, ඒ මාසයට පිරිවෙස් දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් මාසයක් නො සිහි කරමින් පිළිසන් ද, ඒ මසට පිරිවෙස දීම නොදැහැමි ය. නොදැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, භික්ෂූ තෙම එක් මසක මානතට සුදුසු යැ” යි මෙසේ කියයි.
17. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකො මාසො නිබ්බෙමතිකපටිච්ඡන්නො. එකො මාසො වෙමතිකප්පටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති:
17. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙතම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසෙක් විමති නැති ව පිළිසන් ය. එක් මසෙක් විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ මහණහට දෙමසක් පිළිසන් ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කලැ බහුශ්‍රුත වූ, දන්නා ලද ආගම ඇති, ධර්මය දරණ, විනය දරණ, මාතිකා දරණ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රාඥ වූ, පවට පිළිකුල් කරණ, සුළු වරදට ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් පැමිණෙයි. ඒ භික්ෂූ තෙම මෙසේ අසයි.
‘කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?’ති. තෙ එවං වදෙන්ති: ‘අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො; එකො මාසො නිබ්බෙමතිකප්පටිච්ඡන්නො. එකො මාසො වෙමතිකප්පටිච්ඡන්නො. සො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො තාසායං භික්ඛු පරිවසතී”ති . සො එවං වදෙති:– “ය්වායං ආවුසො මාසො නිබ්බෙමතිකප්පටිච්ඡන්නො, ධම්මිකං තස්ස මාසස්ස පරිවාස දානං. ධම්මත්තා රූහති. යො ච ඛ්වායං ආවුසො මාසො වෙමතිකප්පටිච්ඡන්නො, අධම්මිකං තස්ස මාසස්ස පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකස්ස ආවුසො මාසස්ස භික්ඛු මානත්තාරහො”ති.
“ඇවැත්නි, මේ මහණ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කුමකට පිරිවෙස් පුරා දැ?” යි මෙසේ අසයි. (එකල්හි) ඒ භික්ෂූහු “ඇවැත්නි, මේ භික්ෂූ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් මසක් විමති නැතිව පිළිසන් ය. එක් මසක් විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් ඇවැත් දෙකට දෙමස් පිරිවෙස ඒ භික්ෂූහට දුනි. ඇවැත්නි, මේ භික්ෂු තෙම ඒ ඇවැත් අවන්ය, මේ මහණ ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා” යයි ඔහු කියත්. (එකල්හි) ඒ භික්ෂූ තෙම “ඇවැත්නි, යම් මේ මාසයක් විමති නැති ව පිළිසන් ද, ඒ මසට පිරිවෙස් දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ මාසයක් විමති ඇතිව පිළිසන් ද, ඒ මසට පිරිවෙස් දීම නො දැහැමි ය. නො දැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, භික්ෂු තෙම එක් මසක මානතට සුදුසුය” යි. මෙසේ කියයි.
[ද්වෙමාසපරිවසතබ්බවිධි නිට්ඨිතා.]
[දෙමස්පිරිවෙස් පිරිය යුතු සැටි නිමි.]