5. සුද්ධන්තපරිවාසො
5. සුද්ධන්තපරිවාසො
5. සුද්ධන්ත පිරිවෙස
1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති. සො ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං න ජානාමි. ආපත්තිපරියන්තං නස්සරාමි. රත්තිපරියන්තං නස්සරාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. ඒ භික්ෂු තෙම ඇවැත් කෙළවර නො දනියි. රාත්‍රි කෙළවර නොදනී. ඇවැත් කෙළවර සිහි නො කරයි. රාත්‍රි කෙළවර සිහි නො කරයි. ආපත්තීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. රාත්‍රීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. ඒ භික්ෂු තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙමි. ආපත්තීන්ගේ අන්තය නොදනිමි. රාත්‍රීන්ගේ අන්තය නො දනිමි. ආපත්තීන්ගේ අන්තය සිහි නො කරමි. රාත්‍රීන්ගේ අන්තය සිහි නො කරමි. ආපත්තීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. රාත්‍රීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. මහණුනට දැන්වී ය. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො තස්ස භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. ආපත්තිපරියන්තං න ජානාමි. රත්තිපරියන්තං න ජානාමි. ආපත්තිපරියන්තෙ වෙමතිකො, රත්තිපරියන්තෙ වෙමතිකො. සො’හං භන්තෙ සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
2. මහණෙනි, එසේ නම්, සඞ්ඝ තෙමේ ඒ භික්ෂුහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දේවා. මහණෙනි, ඒ සුද්ධන්තපරිවාසය මෙසේ දියැ යුතු යි: මහණෙනි, ඒ භික්ෂු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙමි. ඇවැත් කෙළවර නො දනිමි. රාත්‍රි කෙළවර නො දනිමි. ඇවැත් කෙළවර සිහි නො කරමි, රාත්‍රි කෙළවර සිහි නො කරමි. ඇවැත් කෙළවරෙහි විමති ඇත්තෙමි. රාත්‍රින්ගේ කෙළවරෙහි විමති ඇත්තෙමි. වහන්ස, ඒ මම් ඒ ඇවැත් පිණිස සුද්ධන්ත පරිවාසය සඞ්ඝයා යදිමි’ යි යැදිය යුතු. දෙවනු ද යැදිය යුතු. තෙවනු ද යැදිය යුතු:
3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්ති පරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නොදනී. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත්තේ ය. රෑ පිරියතෙහි විමති ඇත්තේ ය. ඒ මහණ තෙම ඒ ඇවැත් පිණිස සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්මයෙක් නම්, සඞ්ඝ තෙම මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙන්නේ ය. මේ ඥප්ති යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. ආපත්තිපරියන්තං න ජානාති. රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති. රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො. රත්තිපරියන්තෙ වෙමතිකො. සො සඞ්ඝං තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. ඒ මහණ තෙම ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට අනභිමත නම් හෙතෙම කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි. -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. -පෙ-
දෙවනුත් මේ කරුණ කියමි. තෙවනුත් මේ කරුණ කියමි ...
දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං සුද්ධන්තපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දෙන ලදී. එය සඞ්ඝයාට අභිමත යි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ පිළිගණිමි” යි.
4. එවං ච ඛො භික්ඛවෙ සුද්ධන්තපරිවාසො දාතබ්බො. එවං පරිවාසො දාතබ්බො.
4. මහණෙනි, මෙසේ සුද්ධන්තපරිවාසය දිය යුතු. මෙසේ පරිවාසය දිය යුතු.
5. කථඤ්ච භික්ඛවෙ සුද්ධන්තපරිවාසො දාතබ්බො?
5. මහණෙනි, සුද්ධන්තපරිවාසය කෙසේ දිය යුතු ද?
“ආපත්තිපරියන්තං න ජානාති, රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති, රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො, රත්තිපරියන්තෙ වෙමතිකො සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ආපත්තිපරියන්තං ජානාති, රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං සරති, රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ නිබ්බෙමතිකො, රත්තිපරියන්තෙ වෙමතිකො. සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත නොදනියි. ඇවැත්පිරියත සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති නැති. රෑපිරියතෙහි විමති ඇති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ආපත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති, රත්තිපරියන්තං න ජානාති. ආපත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති, රත්තිපරියන්තං නස්සරති. ආපත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො, රත්තිපරියන්තෙ වෙමතිකො. සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත්පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති, රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට ද) සුද්ධන්ත පරිවාසය දිය යුතු.”
“ආපත්තිපරියන්තං න ජානාති, රත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති. ආපත්තිපරියන්තං නස්සරති, රත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති. ආපත්තිපරියන්තෙ වෙමතිකො, රත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො. සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. (ඔහුටද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ආපත්තිපරියන්තං ජානාති, රත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති; ආපත්තිපරියන්තං සරති, රත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති. ආපත්තිපරියන්තෙ නිබ්බෙමතිකො, රත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො. සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත් පිරියත දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත සිහිකරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති නැති. රෑ පිරියත සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ආපත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති. රත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති. ආපත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති. රත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති; ආපත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො. රත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො. සුද්ධන්තපරිවාසො දාතබ්බො.” එවං ඛො භික්ඛවෙ සුද්ධන්තපරිවාසො දාතබ්බො.
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. රෑ පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. ඇවැත් පිරියත සමහරක් සිහි කරයි සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සමහරක් සිහි කරයි. සමහරක් නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි සමහරෙක්හි විමති ඇත. සමහරෙක්හි විමති නැත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. සුද්ධන්තපරිවාසය දියයුතු”. මහණෙනි, සුද්ධන්තපරිවාසය දියයුතු මෙසේය.
6. කථඤ්ච භික්ඛවෙ පරිවාසො දාතබ්බො?
6. මහණෙනි, පිරිවෙස දිය යුතු කෙසේද?
“ආපත්තිපරියන්තං ජානාති, රත්තිපරියන්තං ජානාති ආපත්තිපරියන්තං සරති, රත්තිපරියන්තං සරති. ආපත්තිපරියන්තෙ නිබ්බෙමතිකො, රත්තිපරියන්තෙ නිබ්බෙමතිකො. පරිවාසො දාතබ්බො.
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති නැත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු යි.
“ආපත්තිපරියන්තං න ජානාති, රත්තිපරියන්තං ජානාති. ආපත්තිපරියන්තං නස්සරති, රත්තිපරියන්තං සරති, ආපත්තිපරියන්තෙ වෙමතිකො, රත්තිපරියන්තෙ නිබ්බෙමතිකො. පරිවාසො දාතබ්බො.
ඇවැත්පිරියත නො දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු.
“ආපත්තිපරියන්තං එකච්චං ජානාති, එකච්චං න ජානාති, රත්තිපරියන්තං ජානාති. ආපත්තිපරියන්තං එකච්චං සරති, එකච්චං නස්සරති, රත්තිපරියන්තං සරති. ආපත්තිපරියන්තෙ එකච්චෙ වෙමතිකො, එකච්චෙ නිබ්බෙමතිකො, රත්තිපරියන්තෙ නිබ්බෙමතිකො.” පරිවාසො දාතබ්බො. එවං ඛො භික්ඛවෙ පරිවාසො දාතබ්බො’ති.
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නොදනියි. රෑ පිරියත දනියි. ඇවැත් පිරියත සමහරක් සිහිකරයි. සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ආපත්තිපර්‍ය්‍යන්තයෙහි සමහරෙක විමතී ඇත සමහරෙක විමති නැත. රාත්රිපර්ය්යන්තයෙහි විමතී නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු”. මහණෙනි, මෙසේ පිරිවෙස දිය යුතු.
පරිවාසො නිට්ඨිතො.
පිරිවෙස නිමි.