5. මානත්තසතකං
5. මානත්තසතකං
5. මානත්ත ශතකය
1. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති. සො චෙ පුන උපසම්පන්නො තා ආපත්තියො නච්ඡාදෙති, තස්ස භික්ඛවෙ භික්ඛුනො මානත්තං දාතබ්බං.
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් නො කොට උපැවිදි වෙයි. ඉදින් හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො පිළිසන් කෙරෙයි ද, මහණෙනි, ඒ මහණහට මානත දිය යුතු.
2. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පච්ඡිමස්මිං ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ නො පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වීමෙන් පැසුළු පිළිසන් ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
3. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිං ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි ද, මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
4. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි. හේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් (සඟවයි) වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද දෙ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
5. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො, යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිං ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණ තෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
6. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
6. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ, ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
7. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
7. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. හෙතෙම සිවුරු හැර ගොස් නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව ද වසයි. පෙර නො වැසූ ඇවැත් පසුව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසුවූ ද ඇවැත් කඳෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
8. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
8. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නොපිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවැත උපසපන් වූයේ පළමු වැසූ ඇවැත් පසු ව ද වසයි. පළමු නො සැඟවූ ඇවැත් පසු ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
9. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිං ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
9. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනියි ද ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො වසයි. පෙර නො දැන නො සැඟෙ වූ ඇවැත් පසු ව දැන නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
10. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. තස්ස , භික්ඛවෙ, භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
10. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනියි ද ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පළමු නො දැන නො වැසූ ඇවැත් පසු ව දැන සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසුවූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
11. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති තා ආපත්තියො ඡාදෙති, යා ආපත්තියො න ජානාති තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
11. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනි. ඇතැම් ඇවැත් නො දනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම සස්නෙන් ගිලිහී නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසුවත් දැන සඟවයි. පළමු දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
12. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො, යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
12. මහණෙනි, මෙම ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම ශාසනයෙන් චුත ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පළමු නො සිහි කොට නො සැඟෙවූ ඒ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
13. “ඉධ පන, භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අසරිත්වා නච්ඡාදෙසි තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
13. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි නම්, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් සිහි නො කරයි නම්, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසුව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
14. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අසරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථා පටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
14. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු සිහි කොට සැඟෙවූ ඇවැත් පසුවත් සිහි කොට සඟවයි. පළමු සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
15. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති, යා ආපත්තියො සරති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අසරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
15. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අදිවයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ ශාසනයෙන් චුත ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට ද සඟවයි. පෙර සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
16. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
16. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට වසයි. පෙර නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
17. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො, එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිං ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
17. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම ශාසනයෙන් චුත ව (සිවුරු හැර) නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
18. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
18. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමත් නැත්නත් වේ ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි, හේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති වැ සැඟෙවූ ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
19. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. තස්ස භික්ඛවෙ භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
19. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි, හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟෙ වූ ඇවැත් පසු ව ද විමති නැති ව සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
20. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
20. මහණෙනි, මෙහි මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ නම් ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ නම් ඒ ඇවැත් නො සඟවයි. හෙතෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර යම් ඇවැත් විමති රහිත ව සැඟවී නම් පසුව ඒ ඇවැත් විමති රහිත ව සඟවයි. පෙර යම් ඇවැත් විමති ඇතිව නො සැඟවීනම් පසුව ඒ ඇවැත් විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පෙර වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් කල් පමණින් පිරිවෙස් දී මානත දිය යුතු.
21-40. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා සාමණෙරො හොති. (යථාපුබ්බෙ තථා විත්ථාරෙතබ්බං) -පෙ- (41-60) උම්මත්තකො හොති -පෙ- (61-80) ඛිත්තචිත්තො හොති -පෙ- (81-100) වෙදනට්ටො හොති තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි -පෙ- එකච්චා ආපත්තියො ජානාති. එකච්චා ආපත්තියො න ජානාති -පෙ- එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති -පෙ- එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො. තා ආපත්තියො නච්ඡාදෙති. සො වෙදනට්ටො හොති. සො පුන අවෙදනට්ටො හුත්වා යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡානිබ්බෙමතිකො ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. තස්ස භික්ඛවෙ: භික්ඛුනො පුරිමස්මිඤ්ච පච්ඡිමස්මිඤ්ච ආපත්තික්ඛන්ධෙ යථාපටිච්ඡන්නෙ පරිවාසං දත්වා මානත්තං දාතබ්බං.
21-40. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් පිළිසන්නො කොට හෙරණෙක් වෙයි. (පෙර යම්සේ නම් එසේ විස්තර කළ යුතු යි.) ... (41-60) උමතුවෙක් වෙයි … (61-80) විසුළ සිතැත්තෙක් වෙයි ... (81-100) වේදනායෙන් පෙළුණෙක් වෙයි. ඒ මහණහුගේ පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වෙයි ... ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි ... ඇතැම් ඇවැත් සමරයි ඇතැම් ඇවැත් නො සමරයි. ... ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වේ. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ වේදනාවෙන් පෙළෙන්නෙක් වෙයි. හෙතෙමේ නැවත වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ද, පෙර විමති ඇති ව නො සැඟවු ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නොසැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ... පළමු විමති නැති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පිරිවෙස දී මානත දිය යුතුයි.
මානත්තසතකං නිට්ඨිතං.
මානත් සියය නිමි.