යෙදුමෙන් කියවන්න

මුසාවාදවග‍්ගො පඨමො

5. 1.

5. 1.

1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්පජානමුසාවාදෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දැන දැන බොරු කීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : හත්‍ථකං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: හත්‍ථක ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා හත්‍ථකො සක්‍යපුත‍්තො තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානි පටිජානිත්‍වා අවජානි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් හත්‍ථක ශාක්‍යපුත්‍ර තීර්‍ත්‍ථකයන් සමග සාකච්ඡා කරණුයේ වළහා පිළිණ කෙළේයැ, පිළිණ කොට වැළහී යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

2. ඔමසවාදෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. (ජාත්‍යාදියෙන්) ගටා බිණීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පෙසලෙහි භික‍්ඛූහි සද‍්ධිං භණ‍්ඩන‍්තා පෙසලෙ භික‍්ඛූ ඔමසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරන්නාහු ප්‍රියශීල භික්‍ෂූන් ගටා බිණුහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...

3. භික‍්ඛුපෙසුඤ‍්ඤෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

3. මහණුන් බිඳුවන පෙහෙසුන් බස්හි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් භික්‍ෂූන් අතරැ ප්‍රියභාවය සුන් කරණ පෙහෙසුන් බස් එළවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...

4. අනුපසම‍්පන‍්නං පදසො ධම‍්මං වාචෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

4. අනුපසපනක්හු සමග පද වශයෙන් ධර්‍මය කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උපාසකෙ පදසො ධම‍්මං වාචෙසුං , තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උවසුවන් හා පද වශයෙන් ධර්‍මය කීහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා වාචතො සමුට‍්ඨාති, න කායතො න චිත‍්තතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...

5. අනුපසම‍්පන‍්නෙන උත‍්තරිං දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : ආළවියං පඤ‍්ඤත‍්තං.

5. අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි ඒකත්‍රශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්නුවරැ දී පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අනුපසම‍්පන‍්නෙන සහසෙය්‍යං කප‍්පෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු අනුපසපනක්හු සමග ඒකත්‍රශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

6. මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

6. මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං අනුරුද‍්ධං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා අනුරුද‍්ධො මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...

7. මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

7. මාගමකට සපස්වදනෙකින් මත්තෙහි දහම් දෙසන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමකට දහම් දෙසීය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති පදසොධම‍්මෙ-පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසො ධම්ම සමුට්ඨානයෙහි යැ. ...

8. අනුපසම‍්පන‍්නස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මං භූතං ආරොචෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

8. අනුපසපනක්හට විද්‍යාමාන වූ උතුරුමිනිස්දහම් ආරොචන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූහු ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දහම්හි ගුණ වැණූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා වාචතො සමුට‍්ඨාති න කායතො න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. ...

9. භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලාපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලාපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කළහ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...

10. පඨවිං ඛණන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : ආළවියං පඤ‍්ඤත‍්තං.

10. පොළොව කණින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැ දි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආළවකෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආළවකා භික‍්ඛූ පඨවිං ඛණිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු පොළොව කැණුහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...

මුසාවාදවග‍්ගො පඨමො.

පළමුවන මුසාවාද වර්‍ග යි.