යෙදුමෙන් කියවන්න

භොජනවග‍්ගො චතුත්‍ථො

5. 4.

5. 4.

1. තතුත‍්තරි ආවසථපිණ‍්ඩං භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. ආවස්ථපිණ්ඩය එක් දිනකට වඩා වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනුවසිත්‍වා අනුවසිත්‍වා ආවසථපිණ‍්ඩං භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පුන පුනා වැස ආවස්ථපිණ්ඩය වැළඳුහ ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

2. ගණභොජනෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

2. ගණභෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.

කං ආරබ‍්භාති : දෙවදත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත්හු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : දෙවදත‍්තො සපරිසො කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් පිරිස් සහිතවැ කුලයන්හි විනව විනවා අනුභව කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, සත‍්තඅනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

3. පරම‍්පරභොජනෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

3. පරම්පර භෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පැවරූ තැන තබා අන්තැනෙකැ වැළඳූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, චතස‍්සො අනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.

4. ද‍්වත‍්තිපත‍්තපූරෙ පූවෙ පටිග‍්ගහෙත්‍වා තතුත‍්තරි පටිග‍්ගණ‍්හන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

4. දෙතුන් පයක් පුරා පු පිළිගෙන ඊට වඩා පිළිගන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ න මත‍්තං ජානිත්‍වා පටිග‍්ගහෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

5. භුත‍්තාවිනා පවාරිතෙන අනතිරිත‍්තං ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

5. වළඳා නිමවූ පැවරුවහු විසින් අයිරිත් නො කළ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ භුත‍්තාවී පවාරිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: වළඳා නිමවූ පැවරූ බොහෝ මහණහු, අන් තැනෙක්හි වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.

6. භික‍්ඛුං භුත‍්තාවිං පවාරිතං අනතිරිත‍්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට‍්ඨුං පවාරෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑ යුතු දෙයින් හෝ බුදියයුතු දෙයින් හෝ එළවා පවරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු භික‍්ඛුං භුත‍්තාවිං පවාරිතං අනතිරිත‍්තෙන භොජනීයෙන අභිහට‍්ඨුං පවාරෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

“කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් වළඳා නිමි පැවරූ මහණක්හු අයිරිත් නොකළ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් එළවා පැවරීයැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...

7. විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

7. විකාලයෙහි කෑයුතු දෙයක් හෝ බුදියයුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සත‍්තරසවග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ විකාලෙ භොජනං භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු විකාලයෙහි බොජුන් වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.

8. සන‍්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

8. පිළිගෙණ රැයක් ඉක්මවූ කෑ යුතු හෝ බුදිය යුතු හෝ දෙයක් වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං බෙලට‍්ඨිසීසං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා බෙලට‍්ඨිසීසො සන‍්නිධිකාරකං භොජනං භුඤ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරණුවෝ පිළිගෙණ රැයක් ඉක්ම වූ බොජුනක් වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.

9. පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. පිණි බොජුන් තමා පිණිස විනවා බුදින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිණි බොජුන් තමන් පිණිස විනවා වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගී. …

10. අදින‍්නං මුඛද‍්වාරං ආහාරං ආහරන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

10. නො පිළිගත් යම් අහරක් පරගලා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු අදින‍්නං මුඛද‍්වාරං ආහාරං ආහාරෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො පිළිගත් අහරක් වැළඳීයැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

භොජනවග‍්ගො චතුත්‍ථො.

සිවුවන භෝජන වර්‍ග යි.