යෙදුමෙන් කියවන්න

අචෙළකවග‍්ගො පඤ‍්චමො

5. 5.

5. 5.

1. අචෙලකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සහත්‍ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

1. නග්න තවුසකුට හෝ පරිබ්‍රාජකයකුට හෝ පරිබ්‍රාජිකාවකට හෝ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ සියතින් දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ආනන්‍දං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ආනන්‍දො අඤ‍්ඤතරිස‍්සා පරිබ‍්බාජිකාය එකං මඤ‍්ඤමානො ද‍්වෙ පූවෙ අදාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක්තරා පිරිවැජියකට එකෙකියි හඟිමින් දෙ කැවුමක් දුන්හ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

2. භික‍්ඛුං එහාවුසො ‘ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසිස‍්සාමා’ති තස‍්ස දාපෙත්‍වා වා අදාපෙත්‍වා වා උය්‍යොජෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. මහණක්හට “ඇවත, එව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි ඒ මහණහට (කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ පිටත් කොට යවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භික‍්ඛුං ‘එහාවුසො ගාමං පිණ‍්ඩාය පවිසිස‍්සාමා”ති තස‍්ස අදාපෙත්‍වා උය්‍යොජෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “ඇවත, එව ගමට පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි, (කැඳවා ගෙණ) ඒ මහණහට කිසිවක් නො දෙවා නඟා යැවිය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සැවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...

3. සභොජනෙ කුලෙ අනුපඛජ‍්ජ නිසජ‍්ජං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

3. මෙවුන්දම් රාගයෙන් යුත් පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙහි ඇතුළට වැද හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො සභොජනෙ කුලෙ අනුපඛජ‍්ජ නිසජ‍්ජං කප‍්පෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙය තුළට වැද හිනැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

4. මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්; ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

5. මාතුගාමෙන සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

5. එකලා වූයේ එකලා වූ මාගමක හා හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො මාතුගාමෙන සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක් හි ද යත්: හුදෙකලා වූ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර හුදෙකලා මාගමක හා රහස්හි හින, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

6. නිමන‍්තිතෙන සභත‍්තෙන සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං වා කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

6. ඇරයුම් ලද බත් ඇතියහු විසින් වැළත සිටි මහණක්හු නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරෙන මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති, ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො නිමන‍්තිතො සභත‍්තො සමානො පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක් හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර ඇරැයුම් ලද බත් ඇතියේ පෙර බත්හි ද පසු බත්හි ද කුලයන්හි හැසිරීමට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, චතස‍්සො අනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.

7. තතුත‍්තරි භෙසජ‍්ජං විඤ‍්ඤාපෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං.

7. එයින් (පවරණ ලද පමණින්) වැඩියක් බෙහෙත් විනවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහානාමෙන සක‍්කෙන අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථාති වුච‍්චමානා නාගමෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි. අද එකදවසක් පොරොත්තුවුව මැනැවැ” යි කියනු ලබන්නෝ පොරොත්තු නොවුහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නගී. ...

8. උය්‍යුත‍්තං සෙනං දස‍්සනාය ගච‍්ඡන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

8. සටනට නිකුත් සෙනඟ දැක්මට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උය්‍යුත‍්තං සෙනං දස‍්සනාය අගමංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සටනට නික්මුණු සෙනග දැක්මට ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

9. අතිරෙකතිරත‍්තං සෙනාය වසන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. අයිරා තෙරැයක් සේනායෙහි වසන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිරෙකතිරත‍්තං සෙනාය වසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අයිරා තෙරැයක් සේනාවෙහි විසූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

10. උය්‍යොධිකං ගච‍්ඡන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. යුද බිමට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උය්‍යොධිකං අගමංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු යුදබිමට ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

අචෙළකවග‍්ගො පඤ‍්චමො.

පස්වන අචේලක වර්‍ග යි.