යෙදුමෙන් කියවන්න

පරිමණ‍්ඩලවග‍්ගො පඨමො

7. 1.

7. 1.

1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තෙන නිවාසෙන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අනදර පිණිස (නිසා) ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසුපසින් ද එල්වමින් හැන්දාහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

2. අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තෙන පාරුපන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා පාරුපිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසු පසින් ද එල්වමින් පෙරැවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...

3. අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායං විවරිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

3. අනදර පිණිස කය විවරකොට ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...

4. අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායං විවරිත්‍වා අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

4. අනදර පිණිස කය විවර කොට ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

5. අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තෙන අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හත්‍ථම‍්පි පාදම‍්පි කීළාපෙන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. -පෙ-

5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ....

6. අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තෙන අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හත්‍ථම‍්පි පාදම‍්පි කීළාපෙන‍්තා අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

7. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තෙන අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔලොකෙන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

7. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.

8. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තෙන අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔලොකෙන‍්තා අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

8. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.

9. අනාදරියං පටිච‍්ච උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.

කං ආරම‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරම‍්භ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති, ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.

10. අනාදරියං පටිච‍්ච උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

පරිමණ‍්ඩලවග‍්ගො පඨමො.

පළමුවන පරිමණ්ඩල වර්‍ග යි.