යෙදුමෙන් කියවන්න

උජ‍්ජග‍්ඝිකවග‍්ගො දුතියො

7. 2.

7. 2.

1. අනාදරියං පටිච‍්ච උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහාහසිතං හසන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

2. අනාදරියං පටිච‍්ච උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ අතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහාහසිතං හසන‍්තා අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …

3. අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තෙන අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-

3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තු යෙහි යැ. …

4. අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තෙන අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තා අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. -පෙ-

4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තු යෙහි යැ. …

5. අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං-පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ- එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

5. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ. ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

6. අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.

6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ. …

7. අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.

7. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …

8. අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.

8. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ ... .

9. අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.

9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …

10. අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

උජ‍්ජග‍්ඝිකවග‍්ගො දුතියො.

දෙවන උජ්ජග්සික වර්‍ග යි.