යෙදුමෙන් කියවන්න

ඛම‍්භකතවග‍්ගො තතියො

7. 3.

7. 3.

1. අනාදරියං පටිච‍්ච ඛම‍්භකතෙන අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සවැත් නුවරැ දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඛම‍්භකතෙන අන‍්තරඝරෙ ගච‍්ඡිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟි යි. කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...

2. අනාදරියං පටිච‍්ච ඛම‍්භකතෙන අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

2. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළු ගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...

3. අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතෙන අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

3. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

4. අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතෙන අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

4. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...

5. අනාදරියං පටිච‍්ච උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

5. අනදර පිණිස අක්පල්ලෙන් හෝ විලුඹින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

6. අනාදරියං පටිච‍්ච පල‍්ලත්‍ථිකාය අන‍්තරඝරෙ නිසීදන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...

7. අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

7. අනදර පිණිස නො සකස් වැ පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

8. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තෙන පිණ‍්ඩපාතං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

9. අනාදරියං පටිච‍්ච සූපඤ‍්ඤෙව බහුං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

10. අනාදරියං පටිච‍්ච ථූපීකතං පිණ‍්ඩපාතං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. අනදර පිණිස ථූප බඳු කොට පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාදරියං පටිච‍්ච ථූපීකතං පිණ‍්ඩපාතං පටිග‍්ගණ‍්හිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස මුදුන් කළ පිඬු පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

ඛම‍්භකතවග‍්ගො තතියො.

තුන්වන ඛම්භකතවර්‍ග යි.