යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩපාතවග‍්ගො චතුත්‍ථො

7. 4.

7. 4.

1. අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. අනදර පිණිස නො සකස් වැ පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක් හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස නො සකස්වැ පිඬු වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

2. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තෙන පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

3. අනාදරියං පටිච‍්ච තහං තහං ඔමසිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

4. අනාදරියං පටිච‍්ච සූපඤ‍්ඤෙව බහුං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

4. අනදර පිණිස සූපය ම බොහෝ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

5. අනාදරියං පටිච‍්ච ථූපකතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

5. අනදර පිණිස බත මුදුනෙන් හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

6. අනාදරියං පටිච‍්ච සූපං වා බ්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

6. අනදර පිණිස සූපයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ බතින් වසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

7. අනාදරියං පටිච‍්ච සූපං වා බ්‍යඤ‍්ජනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

7. අනදර පිණිස සූපයක් හෝ බතක් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කයින් ද සිතින් ද සමුට්ඨාන වෙයි, වචනයෙන් නො වෙයි. කයින් ද වචනයෙන් ද සිතින් ද සමුට්ඨාන වන්නේ යි.

8. අනාදරියං පටිච‍්ච උජ‍්ඣානසඤ‍්ඤිනා පරෙසං පත‍්තං ඔලොකෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-

8. අනදර පිණිස අවඥා සිතින් අනුන්ගේ පාත්‍රය බලන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

9. අනාදරියං පටිච‍්ච මහන‍්තං කබළං කරොන‍්තස‍්ස දුක‍්කටං -පෙ-.

9. අනදර පිණිස මහත් කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය ...

10. අනාදරියං පටිච‍්ච දීඝං ආලොපං කරොන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. අනදර පිණිස දිගු කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාදරියං පටිච‍්ච දීඝං ආලොපං කරිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස දිගුකොට පිඬු කළහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

පිණ‍්ඩපාතවග‍්ගො චතුත්‍ථො.

සිවුවන පිණ්ඩපාත වර්‍ගයි.