කබලවග‍්ගො පඤ‍්චමො
7. 5.
7. 5.
1. අනාදරියං පටිච‍්ච අනාහටෙ කබලෙ මුඛද‍්වාරං විවරන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
1. අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති, ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාදරියං පටිච‍්ච අනාහටෙ කබලෙ මුඛද‍්වාරං විවරිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කළහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි:
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනාදරියං පටිච‍්ච භුඤ‍්ජමානෙන සබ‍්බං හත්‍ථං මුඛෙ පක‍්ඛිපන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
2. අනදර පිණිස වළඳමින් හැම ඇඟිලි මියෙහි බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනාදරියං පටිච‍්ච සකබලෙන මුඛෙන බ්‍යාහරන‍්තස‍්ස දුක‍්කටං -පෙ- එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-.
3. අනදර පිණිස පිඬු සහිත මුවින් බණන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. අනාදරියං පටිච‍්ච පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ- එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.
4. අනදර පිණිස පිඬු මියෙහි දමාලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නහියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ....
5. අනාදරියං පටිච‍්ච කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
5. අනදර පිණිස පිඬු කඬ කඬ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනාදරියං පටිච‍්ච අවගණ‍්ඩකාරකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
6. අනදර පිණිස කොපුලැ පිඬු රැස් කොට කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනාදරියං පටිච‍්ච හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
7. අනදර පිණිස අත් සල සලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනාදරියං පටිච‍්ච සිත්‍ථාවකාරකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනාදරියං පටිච‍්ච ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනාදරියං පටිච‍්ච චපුචපුකාරකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
10. අනදර පිණිස චපු චපු යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...