පාදුකවග‍්ගො සත‍්තමො
7. 7.
7. 7.
1. අනාදරියං පටිච‍්ච පාදුකාරූළ‍්හස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
1. අනදර පිණිස මිරිවැඩි නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
2. අනාදරියං පටිච‍්ච උපාහනාරූළ‍්හස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
2. අනදර පිණිස වහන් නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනාදරියං පටිච‍්ච යානගතස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනාදරියං පටිච‍්ච සයනගතස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනාදරියං පටිච‍්ච පල‍්ලත්‍ථිකාය නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
5. අනදර පිණිස (හස්තාදීන්) අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනාදරියං පටිච‍්ච වෙඨිතසීසස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
6. අනදර පිණිස (පිළි ආදියෙන්) හිස් වෙළුම් ඇතියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතසීසස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
7. අනදර පිණිස හිස වසා පෙරැවියහට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනාදරියං පටිච‍්ච ඡමායං නිසීදිත්‍වා ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
8. අනදර පිණිස බිමැ හිඳ ආසනයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති-පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි; කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී ...
9. අනාදරියං පටිච‍්ච නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
9. අනදර පිණිස මිටි අස්නෙක හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනාදරියං පටිච‍්ච ඨිතෙන නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
10. අනදර පිණිස සිටියහු විසින් හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
11. අනාදරියං පටිච‍්ච පච‍්ඡතො ගච‍්ඡන‍්තෙන පුරතො ගච‍්ඡන‍්තස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
11. අනදර පිණිස පසුව ලා යන්නහු විසින් පෙරටු වැ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
12. අනාදරියං පටිච‍්ච උප‍්පථෙන ගච‍්ඡන‍්තෙන පථෙන ගච‍්ඡන‍්තස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
12. අනදර පිණිස නොමඟ යන්නහු විසින් මඟ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
13. අනාදරියං පටිච‍්ච ඨිතෙන උච‍්චාරං වා පස‍්සාවං වා කරොන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
13. අනදර පිණිස සිටීමෙන් (සිට ගෙණ) මල මූ කිස කරන්නහු, පිළිබඳ දුකුළා සිඛය ...
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙ සමුට‍්ඨාති, කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
14. අනාදරියං පටිච‍්ච හරිතෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
14. අනදර පිණිස නිල් (තණ ආදියෙහි) මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
15. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
15. අනදර පිණිස (පිරිබෝ) දියෙහි මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි අකංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙහි ද යත්: සවග මහණහු (පිරිබෝ) දියෙහි මල ද මූ ද කෙළ ද බැහූහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති. න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
පාදුකවග‍්ගො සත‍්තමො.
සත්වන පාදුකා වර්‍ග යි.
පඤ‍්චසත‍්තති සෙඛියා නිට‍්ඨිතා.
පන්සැත්තෑ සේඛියා නිමි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
1. පරිමණ‍්ඩලං පටිච‍්ඡන‍්නං - සුසංවුතොක‍්ඛිත‍්තචක‍්ඛු ච, උක‍්ඛිත‍්තොජ‍්ජග‍්ඝිකා සද‍්දො - තයො චෙව පචාලනා.
1. පරිමණ්ඩල යැ, සුපටිච්ඡන්න යැ, සුසංවුත යැ, ඔක්ඛිත්තචක්ඛු යැ, උක්ඛිත්ත කාය යැ, උජ්ජග්ඝිකාය යැ, අප්පසද්ද දෙක යැ පවාලන සිකපද තුණ යැ,
2. ඛම‍්භඔගුණ‍්ඨිතො චෙව - කුටි පල‍්ලත්‍ථිකාය ච, සක‍්කච‍්චං පත‍්තසඤ‍්ඤී ච - සමසූපං සමතිත‍්තිකං.
2. ඛම්භකත යැ, ඔගුණ්ඨිත යැ, උක්කුටික යැ, පල්ලත්‍ථික යැ, සක්කච්ච යැ, පත්තසඤ්ඤී යැ, සමසූපක යැ, සමතිත්තික යැ,
3. සක‍්කච‍්චං පත‍්තසඤ‍්ඤී ච - සපදානං සමසූපකං, ථූපකතො පටිච‍්ඡන‍්නං - විඤ‍්ඤත‍්තුජ‍්ඣානසඤ‍්ඤිතා.
3. (දෙවන) සක්කව්ව යැ, (නැවත) පත්තසඤ්ඤී යැ, සපදාන යැ, (දෙවන) සමසූපක යැ, ථූපකත යැ, පටිච්ඡන්න යැ, විඤ්ඤත්ති යැ, උජ්ඣානසඤ්ඤී යැ.
4. න මහන‍්තං මණ‍්ඩලං ද‍්වාරං - සබ‍්බං හත්‍ථං න බ්‍යාහරෙ, උක‍්ඛෙපො ඡෙදනා ගණ‍්ඩො - ධුනං සිත්‍ථාවකාරකං.
4. නාතිමහන්ත යැ, පරිමණ්ඩල ආලෝප යැ, මුඛද්වාර යැ, සබ්බහත්‍ථ යැ, සකබල බ්‍යාහර යැ, පිණ්ඩුක්ඛේප යැ, කබලාවච්ජෙදක යැ, අවගණ්ඩකාරක යැ, හත්‍ථනිද්ධූනක යැ, සිත්‍ථාවකාරක යැ,
5. ජිව‍්හානිච‍්ඡාරකඤ‍්චෙව - චපුචපු සුරුසුරූ, හත්‍ථො පත‍්තො ච ඔට‍්ඨො ච - සාමිසං සිත්‍ථකෙන ච.
5. ජිව්හානිච්ඡාරක යැ, චපුචපු කාරක යැ, සුරුසුරු කාරක යැ, හත්‍ථනිල්ලෙහකයැ, පත්තනිල්ලෙහක යැ, ඔට්ඨනිල්ලෙහක යැ, සාමිසහත්‍ථ යැ, සසිත්‍ථක පත්ත ධෝවන යැ,
6. ඡත‍්තපාණිස‍්ස සද‍්ධම‍්මං - න දෙසෙන‍්ති තථාගතා, එවමෙව දණ‍්ඩපාණිස‍්ස - සත්‍ථආයුධපාණිනං.
6. ඡත්තපාණී යැ, දණ්ඩපාණී යැ, සත්‍ථපාණී යැ, ආයුධපාණී යැ,
7. පාදුකොපාහනා චෙව - යානසෙය්‍යාගතස‍්ස ච, පල‍්ලත්‍ථිකා නිසින‍්නස‍්ස - වෙඨිතොගුණ‍්ඨිතස‍්ස ච.
7. පාදුකා යැ, උපාහන යැ, යානගත යැ, සයනගත යැ, පල්ලත්‍ථිකා යැ, වෙඨිතසීස යැ, ඔගුණඨීතසීස යැ,
8. ඡමා නීචාසනෙ ඨානෙ - පච‍්ඡතො උප‍්පථෙන ච, ඨිතකෙන න කාතබ‍්බං - හරිතෙ උදකම‍්හි චාති.
8. ඡමානිසීදන යැ, නීචාසන යැ, ඨීතක යැ, පච්ඡතො ගච්ඡන්ත යැ, උප්පථේන ගච්ඡන්ත යැ, ඨීතක යැ, භරිත යැ, උදක යැ යි.
තෙසං වග‍්ගුද‍්දානං:
එහි වර්ගෝද්දානය:
පරිමණ‍්ඩල උජ‍්ජග‍්ඝි - ඛම‍්භං පිණ‍්ඩං තථෙව ච, කබළා සුරුසුරූ චෙව - පාදුකෙන ච සත‍්තමාති.
පරිමණ්ඩල යැ, උජ්ජග්ඝික යැ, ඛම්භකත යැ, පිණ්ඩපාත යැ, කබළ යැ, සුරුසුරු යැ, පාදුක යැ යි වර්‍ග සතෙකි.
මහාවිභඞ‍්ගෙ කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො නිට‍්ඨිතො.
මහා විභඞ්ගයෙහි කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ ය.