යෙදුමෙන් කියවන්න

කොසියවග‍්ගො දුතියො

3. 2.

3. 2.

1. කොසියමිස‍්සකං සන්‍ථතං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

1. තිහිරි හූ මුසු ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟිපචිති වේ.

2. සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති, පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

2. සුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.

3. අනාදියිත්‍වා තූලං ඔදාතානං තූලං ගොචරියානං නවං සන්‍ථතං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

3. හෙල එළුලොම් කොටසක් ද කිඹුල්වත් එළුලොම් කොටසක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.

4. අනුවස‍්සං සන්‍ථතං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

4. වසක් පාසා ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.

5. අනාදියිත්‍වා පුරාණසන්‍ථතස‍්ස සාමන‍්තා සුගතවිදත්‍ථිං නවං නිසීදනසන්‍ථතං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

5. පැරැණි ඇතිරියක අවටින් සුගත් වියතක් පමණ තැන් නොගෙණ අලුත් නිසදුන් ඇතිරියක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවානම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.

6. එළකලොමානි පටිග‍්ගහෙත්‍වා තියොජනං අතික‍්කාමෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං තියොජනං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස, දුතියං පාදං අතික‍්කාමෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

6. එළුලොම් පිළිගෙණ තුන් යොදුනක් ඉක්මවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය තුන්යොදුන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් නිසඟි පචිති වේ.

7. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා එළකලොමානි ධොවාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ධොවාපෙති පයොගෙ දුක‍්කටං, ධොවාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් ධෝවන කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි. දෙවූ කල්හි නිසඟිපචිති වේ.

8. රූපියං පටිග‍්ගණ‍්හන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගණ‍්හාති පයොගෙ දුක‍්කටං, ගහිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

8. රන් රිදී මසු කහවණු පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණි නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟිපචිති වේ.

9. නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සමාපජ‍්ජති පයොගෙ දුක‍්කටං, සමාපන‍්නෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

9. නන් වැදෑරුම් කැපවතින් මිළ මුදල් පෙරැළි කොට ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පෙරැළි කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙරැළි කළ කල්හි නිසඟි පචිති වේ.

10. නානප‍්පකාරකං කයවික‍්කයං සමාපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සමාපජ‍්ජති පයොගෙ දුක‍්කටං, සමාපන‍්නෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

10. නන් වදෑරුම් ගණු දෙනු කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණු දෙනු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ගණු දෙනු කළ කල්හි නිසඟි පචිති වේ.

කොසියවග‍්ගො දුතියො.

දෙවන කෝසිය වර්‍ග යි.