යෙදුමෙන් කියවන්න

භොජනවග‍්ගො චතුත්‍ථො

4. 4.

4. 4.

1. තතුත‍්තරිං ආවසථපිණ‍්ඩං භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. එයට (දිනකට) වඩා මඟී ආදීන් සඳහා සකස් කළ ආවස්ථ පිණ්ඩය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

2. ගණභොජනං භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. ගණ බොජුන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

3. පරම‍්පරභොජනං භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. පරම්පරභෝජනය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

4. ද‍්වත‍්තිපත‍්තපූරෙ පූවෙ පටිග‍්ගහෙත්‍වා තතුත‍්තරිං පටිගණ‍්හන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගණ‍්හාති පයොගෙ දුක‍්කටං, ගහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. දෙතුන් පයක් පුරා පූ පිළිගෙණ ඊට වඩා පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිගණී නම් පියෝහි දුකුළා වෙයි, පිළිගත් කල්හි පචිති ඇවැත් වේ.

5. භුත‍්තාවී පවාරිතො අනතිරිත‍්තං ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. වළඳා නිමවූ පැවරූ මහණ අයිරිත් නො කළ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි” යි “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

6. භික‍්ඛුං භුත‍්තාවිං පවාරිතං අනතිරිත‍්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට‍්ඨුං පවාරෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : තස‍්ස වචනෙන ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පග‍්ගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, භොජනපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑයුතු දැයින් හෝ බිදිය යුතු දැයින් හෝ එළවා පවරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔහුගේ වචනයෙන් “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, බොජුන් පිරියතැ පචිති ඇවැත් වේ.

7. විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. විකාලයෙහි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: “කන්නෙමි” “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

8. සන‍්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. පිළිගෙණ එකරැයකුදු තබන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

9. පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. පිණි බොජුන් තමා පිණිස විනවා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි. “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

10. අදින‍්නං මුඛද‍්වාරං ආහාරං ආහරන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. නුදුන් අහරක් මුවදොරට එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

භොජනවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි භෝජන වර්‍ග යි.