යෙදුමෙන් කියවන්න

රාජවග‍්ගො නවමො

4. 9.

4. 9.

1. පුබ‍්බෙ අප‍්පටිසංවිදිතො රඤ‍්ඤො අන‍්තෙපුරං පවිසන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං උම‍්මාරං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස, දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. පළමු නො දන්වන ලදු වැ රජුගේ ඇතොවුරට පිවිසෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

2. රතනං උග‍්ගණ‍්හන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගණ‍්හාති පයොගෙ දුක‍්කටං, ගහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. රුවනක් නඟා තබා දෙනු පිණිස ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි. ගත්කල්හි පචිති ඇවැත් වේ.

3. සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං පරික‍්ඛෙපං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස, දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. දොළොස් රියන් අත්පස සිටි මහණහු නො පිළිවිස විකාලයෙහි ගම් වදින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

4. අට‍්ඨිමයං වා දන‍්තමයං වා විසාණමයං වා සූචිඝරං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදි ගුලාවක් කරවන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

5. පමාණාතික‍්කන‍්තං මඤ‍්චං වා පීඨං වා කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. පමණ ඉක්ම වූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

6. මඤ‍්චං වා පීඨං වා තූලොනද‍්ධං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. පුළුන් එවැ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

7. පමාණාතික‍්කන‍්තං නිසීදනං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. පමණ ඉක්මවූ නිසීදනයක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

8. පමාණාතික‍්කන‍්තං කණ‍්ඩුපටිච‍්ඡාදිං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. පමණ ඉක්මවූ කස්පිළිසනක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

9. පමාණාතික‍්කන‍්තං වස‍්සිකසාටිකං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. පමණ ඉක්ම වූ වැසි සළුවක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.

10. චීවරං කාරාපෙන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජති : සුගතචීවරප‍්පමාණං චීවරං කාරාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං, කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සුගතචීවරප‍්පමාණං චීවරං කාරාපෙන‍්තො ඉමා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති.

10. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.

රාජවග‍්ගො නවමො.

නව වැනි රාජවර්‍ග යි.

දෙව නවුති පාචිත‍්තියා නිට‍්ඨිතා.

දෙ අනූ පචිති නිමි.