පරිමණ‍්ඩලවග‍්ගො පඨමො
6. 1.
6. 1.
1. අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො නිවාසෙන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජති : අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො නිවාසෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං. අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො නිවාසෙන‍්තො ඉමං එකං ආපත‍්තිං ආපජ‍්ජති.
1. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳනා මහණ කෙතෙක් ඇවතට පැමිණේද යත්: අනදර පිණිස ඉදිරිපසින් හෝ පසු පසින් හෝ එල්වමින් හඳනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින මහණ මේ එක් ඇවැතට පැමිණේ.
2. අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො පාරුපන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
3. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
4. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තො අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
7. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
7. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච‍්ච උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
9. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච‍්ච උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
10. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.