උජ‍්ජග‍්ඝිකවග‍්ගො දුතියො
6. 2.
6. 2.
1. අනාදරියං පටිච‍්ච උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනාදරියං පටිච‍්ච උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
4. අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තො අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් අතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
7. අනදර පිණිස කොඬ (උරහිස) සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
8. අනදර පිණිස කොඬ සලමින් ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.