ඛම‍්භකතවග‍්ගො තතියො
6. 3.
6. 3.
1. අනාදරියං පටිච‍්ච ඛම‍්භකතො අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
1. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනාදරියං පටිච‍්ච ඛම‍්භකතො අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
2. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතො අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
3. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතො අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
4. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච‍්ච උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
5. අනදර පිණිස අක් පත්ලෙන් හෝ විලුඹින් හෝ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච‍්ච පල‍්ලත්‍ථිකාය අන‍්තරඝරෙ නිසීදන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං පටිගණ‍්හන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
7. අනදර පිණිස නො සකස් වැ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො පිණ‍්ඩපාතං පටිගණ‍්හන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච‍්ච සූපඤ‍්ඤෙව බහුං පටිගණ‍්හන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච‍්ච ථූපීකතං පිණ‍්ඩපාතං පටිගණ‍්හන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
10. අනදර පිණිස මුදුන් කළ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.