පිණ‍්ඩපාතවග‍්ගො චතුත්‍ථො
6. 4.
6. 4.
1. අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
1. අනදර පිණිස නො සකස් වැ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච‍්ච තහං තහං ඔමසිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනාදරියං පටිච‍්ච සූපඤ‍්ඤෙව බහුං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
4. අනදර පිණිස සූපය ම බෙහෙවින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච‍්ච ථූපකතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
5. අනදර පිණිස බත මුදුනෙන් මැඩ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච‍්ච සූපං වා බ්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
6. අනදර පිණිස සූපය හෝ ව්‍යඤ්ජනය හෝ බතින් වසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනාදරියං පටිච‍්ච සූපං වා ඔදනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
7. අනදර පිණිස සූපය හෝ බත හෝ නො ගිලන් වැ තමා උදෙසා විනවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච‍්ච උජ‍්ඣානසඤ‍්ඤී පරෙසං පත‍්තං ඔලොකෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
8. අනදර පිණිස කිපිසිත් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච‍්ච මහන‍්තං කබළං කරොන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
9. අනදර පිණිස (මොනර බිජුවට සා) මහත් කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච‍්ච දීඝං ආලොපං කරොන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
10. අනදර පිණිස දිගු කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.