කබලවග‍්ගො පඤ‍්චමො
6. 5.
6. 5.
1. අනාදරියං පටිච‍්ච අනාහටෙ කබළෙ මුඛද‍්වාරං විවරන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
1. අනදර පිණිස පිඬු මුවදොරට නො එළවූ කල්හි මුව විවර කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනාදරියං පටිච‍්ච භුඤ‍්ජමානො සබ‍්බං හත්‍ථං මුඛෙ පක‍්ඛිපන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
2. අනදර පිණිස අත හැම (ඇඟිලි) මියෙහි බහමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච‍්ච සකබළෙන මුඛෙන බ්‍යාහරන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
3. අනදර පිණිස පිඬු සහිත මුවෙන් කථා කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනාදරියං පටිච‍්ච පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
4. අනදර පිණිස පිඬු මියෙහි නඟනඟා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච‍්ච කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
5. අනදර පිණිස පිඬු කඩ කඩා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච‍්ච අවගණ‍්ඩකාරකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
6. අනදර පිණිස කොපුලා පිඬු රැස් කොට වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනාදරියං පටිච‍්ච හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
7. අනදර පිණිස අත සල සලා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච‍්ච සිත්‍ථාවකාරකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච‍්ච ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච‍්ච චපුචපුකාරකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.
10. අනදර පිණිස “චපු චපු” යන හඩ නඟමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.