යෙදුමෙන් කියවන්න

සුරුසුරුවග‍්ගො ඡට‍්ඨො

6. 6.

6. 6.

1. අනාදරියං පටිච‍්ච සුරුසුරුකාරකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

1. අනදර පිණිස “සුරු සුරු” යන හඬ නඟමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

2. අනාදරියං පටිච‍්ච හත්‍ථනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

2. අනදර පිණිස අත ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

3. අනාදරියං පටිච‍්ච පත‍්තනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

3. අනදර පිණිස (එක් ඇඟිල්ලකිනුදු) පාත්‍රය ලොවමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

4. අනාදරියං පටිච‍්ච ඔට‍්ඨනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

4. අනදර පිණිස තොල් ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

5. අනාදරියං පටිච‍්ච සාමිසෙන හත්‍ථෙන පානීයථාලකං පටිගණ‍්හන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන් මලාව පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

6. අනාදරියං පටිච‍්ච සසිත්‍ථකං පත‍්තධොවනං අන‍්තරඝරෙ ඡඩ‍්ඩෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවි දිය ඇතුළුගමැ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

7. අනාදරියං පටිච‍්ච ඡත‍්තපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

7. අනදර පිණිස සත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

8. අනාදරියං පටිච‍්ච දණ‍්ඩපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් - දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

9. අනාදරියං පටිච‍්ච සත්‍ථපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

9. අනදර පිණිස කඩු ඈ සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

10. අනාදරියං පටිච‍්ච ආයුධපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං.

10. අනදර පිණිස (දුනු ඈ) අවි ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැත කට පැමිණෙයි: දුකුළා ඇවතට යි.

සුරුසුරුවග‍්ගො ඡට‍්ඨො.

සවැනි සුරුසුරු වර්‍ග යි.