පාදුකාවග්ගො සත්තමො
6. 7.
6. 7.
1. අනාදරියං පටිච්ච පාදුකාරූළ්හස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
1. අනදර පිණිස පය ලූ මිරිවැඩි ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනාදරියං පටිච්ච උපාහනාරූළ්හස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
2. අනදර පිණිස පය ලූ වහන් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනාදරියං පටිච්ච යානගතස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනාදරියං පටිච්ච සයනගතස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනාදරියං පටිච්ච පල්ලත්ථිකාය නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
5. අනදර පිණිස අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනාදරියං පටිච්ච වෙඨිතසීසස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
6. අනදර පිණිස වෙළන ලද හිස ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතසීසස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
7. අනදර පිණිස හිස වසා පෙරවියහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනාදරියං පටිච්ච ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
8. අනදර පිණිස බිමැ හිඳ අසුනෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනාදරියං පටිච්ච නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
9. අනදර පිණිස මිටි අස්නෙකැ හිඳ උස් අසුනෙකැ හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනාදරියං පටිච්ච ඨිතො නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
10. අනදර පිණිස නැඟී සිටිමින් හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
11. අනාදරියං පටිච්ච පච්ඡතො ගච්ඡන්තො පුරතො ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
11. අනදර පිණිස පසුව යමින් පෙරටුව යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
12. අනාදරියං පටිච්ච උප්පථෙන ගච්ඡන්තො පථෙන ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
12. අනදර පිණිස නොමඟින් යමින් මඟින් යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
13. අනාදරියං පටිච්ච ඨිතො උච්චාරං වා පස්සාවං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
13. අනදර පිණිස සිටිමින් මල කිස හෝ මූ කිස හෝ කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
14. අනාදරියං පටිච්ච හරිතෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
14. අනදර පිණිස තෘණයෙන් නිල් වූ පෙදෙසෙහි මල කිස හෝ මූ කිස හෝ කරණ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
15. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
15. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ මේ එක් ඇවතට පැමිණේ.
පාදුකාවග්ගො සත්තමො.
සත්වැනි පාදුකා වර්ග යි.
සෙඛියා නිට්ඨිතා.
සේඛියා නිමි.
කතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
දෙවැනි කතාපත්තිවාරය නිමි.