4. සඞ්ගහිතවාරො
4. සඞ්ගහිතවාරො
4. සඞ්ගහිතවාරය
1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-.
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: මෙවුන්දම් සේවනය කරනහු පිළිබඳ ඇවැත් සප්තාපත්ති ස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්ති ස්කන්ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතා පත්තිස්කන්ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදය. ...
2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
සඞ්ගහිතවාරො නිට්ඨිතො චතුත්ථො.
සිවුවන සඞ්ගහිතවාරය නිමි.