යෙදුමෙන් කියවන්න

5. සමුට‍්ඨානවාරො

5. සමුට‍්ඨානවාරො

5. සමූට්ඨධානවාරය

1. මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨහන‍්ති කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨහන‍්ති, න වාචතො -පෙ-

1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති, කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්.

2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති : න වාචතො.

2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සැවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

සමුට‍්ඨානවාරො නිට‍්ඨිතො පඤ‍්චමො.

පස්වන සමුට්ඨධානවාරය නිමි.