6. අධිකරණවාරො
6. අධිකරණවාරො
6. අධිකරණවාරය
1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-.
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
අධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
සවන අධිකරණවාරය නිමි.