7. සමථවාරො
7. සමථවාරො
7. සමථවාරය
1. මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච -පෙ-.
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණ යෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මති : සියා සම‍්මුඛාවිනයෙන ච, පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳේ.
සමථවාරො නිට‍්ඨිතො සත‍්තමො.
සත්වන සමථවාරය නිමි.