යෙදුමෙන් කියවන්න

සඞ‍්ඝාදිසෙසකණ‍්ඩාදයො

9. 2.

9. 2.

සඞ‍්ඝාදිසෙසකණ‍්ඩාදයො

සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය

1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන උපක‍්කමිත්‍වා අසුචිං මොචනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තො : කං ආරබ‍්භ : කිස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ- කෙනාභතන‍්ති :

1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කවර වස්තුවෙක්හි ද, ... කවරක්හු විසින් ගෙණඑන ලද ද?

යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන උපක‍්කමිත්‍වා අසුචිං මොචනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං සෙය්‍යසකං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා සෙය්‍යසකො උපක‍්කමිත්‍වා අසුචිං මොචෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති, අනුපඤ‍්ඤත‍්ති, අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තීති : එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති. අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථි. සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති, පදෙසපඤ‍්ඤත‍්තීති : සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති. සාධාරණපඤ‍්ඤත‍්ති, අසාධාරණපඤ‍්ඤත‍්තීති : අසාධාරණපඤ‍්ඤත‍්ති. එකතො පඤ‍්ඤත‍්ති, උභතො පඤ‍්ඤත‍්තීති : එකතො පඤ‍්ඤත‍්ති. පඤ‍්චන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං, කත්‍ථ පරියාපන‍්නන‍්ති : නිදානොගධං නිදානපරියාපන‍්නං. කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡතීති : තතියෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති. චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්තීති : සීලවිපත‍්ති. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධොති : සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන‍්ති : පරම‍්පරාභතං :

උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණ උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති එකෙකි, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්තිවේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද, අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති වේ ද, උභතෝපඤ්ඤත්ති වේ ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත්වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ, නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කවර උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙ වැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යැ, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: සඞ්සාදිශේෂාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදී.

උපාලි දාසකො චෙව සොණකො සිග‍්ගවො තථා, මොග‍්ගලිපුත‍්තෙන පඤ‍්චමා එතෙ ජම‍්බුසිරිව‍්හයෙ -පෙ- එතෙ නාගා මහාපඤ‍්ඤා විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම‍්බපණ‍්ණියාති.

උපාලි ස්ථවිර යැ දාසක ස්ථවිර යැ සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්ත ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ වූ මේ ක්‍ෂීණාස්‍රවයෝ හෙළ දිවැ විනයපිටකය පැවසූහු.

2. මාතුගාමෙන සද‍්ධිං කායසංසග‍්ගං සමාපජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී මාතුගාමෙන සද‍්ධිං කායසංසග‍්ගං සමාපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

2. මාගමක හා කාසසඟයට සමවැදීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමක හා කායසංසර්‍ගයට පැමිණියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

3. මාතුගාමං දුට‍්ඨුල‍්ලාහි වාචාහි ඔභාසනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී මාතුගාමං දුට‍්ඨුල‍්ලාහි වාචාහි ඔභාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

3. මාගමකට තුළුල් තෙපුල් බිණීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලදද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමකට තුළුල් තෙපුල් බිණුභ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසි විටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

4. මාතුගාමස‍්ස සන‍්තිකෙ අත‍්තකාමපාරිචරියාය වණ‍්ණං භාසනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී මාතුගාමස‍්ස සන‍්තිකෙ අත‍්තකාමපාරිචරියාය වණ‍්ණං අභාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති-පෙ-

4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණිම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...

5. සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා වාචතො සමුට‍්ඨාති, න කායතො න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

5. (ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යනු එනුවට) හැසිරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්තයට’ පැමිණියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සයෙන් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

6. සඤ‍්ඤාචිකාය කුටිං කාරාපනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : ආළවියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආළවකෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආළවකා භික‍්ඛූ සඤ‍්ඤාචිකාය කුටියො කාරාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: අළව් නුවරැදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අළච්පුර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි භික්‍ෂූහු තමන් ඉල්වා ගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී: ...

7. මහල‍්ලකං විහාරං කාරාපනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ඡන‍්නං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ඡන‍්නො විහාරවත්‍ථුං සොධෙන‍්තො අඤ‍්ඤතරං චෙතියරුක‍්ඛං ඡෙදාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

7. (කරවා දෙන හිමියකු ඇති) මහත් විහාරයක් කරවීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු විහාර වාස්තුවක් (ගෙබිම) හෙළිකරන්නාහු එක්තරා පිදියයුතු රුකක් සිඳවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන යන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

8. භික‍්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : රාජගහෙ පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අමූලකෙන පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

8. අමූලක වූ පරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුයෙන් වන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟී. ...

9. භික‍්ඛුං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : රාජගහෙ පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්‍යාදි) ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අන්‍යභාගීය අධිකරණයක්හු ගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...

10. සඞ‍්ඝභෙදකස‍්ස භික‍්ඛුනො යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : රාජගහෙ පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : දෙවදත‍්තං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : දෙවදත‍්තො සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස භෙදාය පරක‍්කමි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

10. සඞ්ඝභේදක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: දෙව්දත් මහණ සමගසඞ්ඝයා බිඳවීම පිණිස උත්සාහ කෙළේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

11. භෙදකානුවත‍්තකානං භික‍්ඛූනං යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : රාජගහෙ පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ දෙවදත‍්තස‍්ස සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා අහෙසුං වග‍්ගවාදකා, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙ සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

11. භේදකානුවත්තක භික්‍ෂූන්ට තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: වර්‍ගවාදී වූ බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස වෑයම් කරණ දෙව්දත්හට අනුවර්‍තක වූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

12. දුබ‍්බචස‍්ස භික‍්ඛුනො යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ඡන‍්නං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ඡන‍්නො භික‍්ඛූහි සහධම‍්මිකං වුච‍්චමානො අත‍්තානං අවචනීයං අකාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

12. දුර්වච මහණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්‍ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තක්හු කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

13. කුලදූසකස‍්ස භික‍්ඛුනො යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා සඞ‍්ඝාදිසෙසො කත්‍ථ පඤ‍්ඤත‍්තොති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තො. කං ආරබ‍්භාති : අස‍්සජිපුනබ‍්බසුකෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අස‍්සජිපුනබ‍්බසුකා භික‍්ඛූ සඞ‍්ඝෙන පබ‍්බාජනීයකම‍්මකතා භික‍්ඛූ ඡන්‍දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

13. කුලදූෂක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දාහු කාරක භික්‍ෂූන් ඡන්‍දගාමිත්‍වයෙන් ද්වේෂගාමිත්‍වයෙන් මෝහගාමිත්‍වයෙන් භයගාමිත්‍වයෙන් යුක්ත කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

14. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි අකංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

14. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ පහකිරීම් හේතුයෙන් වන දුකුළා සිඛ කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිබෝ දියෙහි මල ද මූ ද කෙළද එවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො නිට‍්ඨිතො පඨමො.

පළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමි.