නිස‍්සග‍්ගියකණ‍්ඩො
1. 3.
1. 3.
නිස‍්සග‍්ගියකණ‍්ඩො
නිස්සග්ගිය කාණ්ඩය
1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පත‍්තසන‍්නිචයං කරොන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පත‍්තසන‍්නිචයං අකංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, කඨිනකෙ -පෙ-
1. සිකපද පැණවීමෙහි කල් දක්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ඉටන් පොහෝනා) පාත්‍රයක් නො ඉටා නො විකපා එක දවසකුදු තබා ගන්නා මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවගමෙහෙණහු (නො ඉටා නො විකපා) පාත්‍ර රැස් කොට තබාගත්හ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනක සමුට්ඨානයෙහි යැ. …
2. අකාලචීවරං කාලචීවරන‍්ති අධිට‍්ඨහිත්‍වා භාජාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අකාලචීවරං කාලචීවරන‍්ති අධිට‍්ඨහිත්‍වා භාජාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
2. අකාලචීවරයක් කාලචීවරයැ යි ඉටා බෙදවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අකාලචීවරය කාලචීවර යැයි ඉටා බෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
3. භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, -පෙ-
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ පිළිබඳ නිසගිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳ ගත්තා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟි. …
4. අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, -පෙ-
4. අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසගි පවීතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ තොමෝ අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානසයෙන් ම නඟි. …
5. අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, -පෙ-
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ පිළිබඳ නිසගි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දැන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟි. …
6. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථං පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
7. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් විසින් ඉල්ලා ගත් දෙයින් අනෙකක්හු විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානයෙන් ම නඟී. …
8. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන අඤ‍්ඤං චෙතාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
9. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවූහ, ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
10. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති-පෙ-
10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
11. අතිරෙකචතුක‍්කංසපරමං ගරුපාපුරණං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රාජානං කම‍්බලං විඤ‍්ඤාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් පලසක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
12. අතිරෙකඅඩ‍්ඪතෙය්‍යකංසපරමං ලහුපාපුරණං චෙතාපෙන‍්තියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රාජානං ඛොමං විඤ‍්ඤාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණකාලයෙහි පොරෝණා) ලුහුපාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් කොමුපිළියක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
ද‍්වාදස නිස‍්සග‍්ගියා පාචිත‍්තියා නිට‍්ඨිතා.
දොළොස් නිසඟිපචිති නිමි.
තස‍්සුද‍්දානං:
එහි වස්තු නාමාවලිය:
පත‍්තං අකාලං කාලඤ‍්ච පරිවත‍්තෙ ච විඤ‍්ඤාපෙ, චෙතාපෙත්‍වා අඤ‍්ඤදත්‍ථි සඞ‍්ඝිකඤ‍්ච මහාජනිකං, සඤ‍්ඤාචිකා පුග‍්ගලිකා චතුක‍්කංසඩ‍්ඪතෙය්‍යකාති.
පාත්‍ර යැ, අකාල යැ, කාල යැ, පරිවර්‍තන යැ, විඥාපන යැ, චේතාපන යැ, අඤ්ඤ දත්තික යැ, සඞ්ඝික යැ, මහාජනික යැ, සංයාචිත යැ, පුග්ගලික යැ, චතුක්කංසපරම යැ, අඩ්ඪතෙය්‍ය කංසපරම යැයි සිකපද දොළොසෙකි.