නිස්සග්ගිය කණ‍්ඩො
2. 3.
2. 3.
නිස‍්සග‍්ගිය කණ‍්ඩො
නිස්සග්ගිය කාණ්ඩය
1. පත‍්තසන‍්නිචයං කරොන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
1. (නො ඉටා නො විකපා) පාත්‍ර රැස්කොට තබන මෙහෙණ එක්ම නිසඟිපචිති ඇවතට පැමිණේ.
2. අකාලචීවරං කාලචීවරන‍්ති අධිට‍්ඨහිත්‍වා භාජාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භාජාපෙති, පයොගෙ දුක‍්කටං, භාජාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
2. අකාලචීවරයක් කාලචීවරයයි ඉටා බෙදවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: බෙදවා නම් පියෝහි දුකුළා වෙයි, බෙදවූ කල්හි නිසඟි පචිති වේ.
3. භික‍්ඛුනියා සද‍්ධිං චීවරං පරිවත‍්තෙත්‍වා අච‍්ඡින්‍දන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අච‍්ඡින්‍දති, පයොගෙ දුක‍්කටං, අච‍්ඡින‍්නෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළිකොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත්කල්හි නිසඟි පචිති වේ.
4. අඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා අඤ‍්ඤං විඤ‍්ඤාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : විඤ‍්ඤාපෙති, පයොගෙ දුක‍්කටං, විඤ‍්ඤාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
4. අනෙකක් විනවා අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
5. අඤ‍්ඤං චෙතාපෙත්‍වා අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: දන්වා නම් පියෝහි දුකුළා වෙයි, දැන්වූ කල්හි නිසඟි පචිති වේ.
6. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
7. අඤ‍්ඤදත්‍ථිකෙ පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන සඞ‍්ඝිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
8. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
9. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙන මහාජනිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
10. අඤ‍්ඤදත්‍ථිකෙන පරික‍්ඛාරෙන අඤ‍්ඤුද‍්දිසිකෙ පුග‍්ගලිකෙන සඤ‍්ඤාචිකෙන අඤ‍්ඤං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල් සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
11. අතිරෙකචතුක‍්කංසපරමං ගරුපාපුරණං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
12. අතිරෙකඅඩ‍්ඪතෙය්‍යකංසපරමං ලහුපාපුරණං චෙතාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : චෙතාපෙති, පයොගෙ දුක‍්කටං, චෙතාපිතෙ නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.
12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණ කාලයෙහි පොරෝණා) ලුහු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
නිස‍්සග‍්ගියා පාචිත‍්තියා නිට‍්ඨිතා.
නිසඟි පචිති නිමි.