නහානවග‍්ගො තතියො
4. 3.
4. 3.
1. නග‍්ගා නහායන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නහායති පයොගෙ දුක‍්කටං. නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
1. නග්න වැ නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සනහා අවසන්හි පචිති ඇවැත් වේ.
2. පමාණාතික‍්කන‍්තං උදකසාටිකං කාරාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කාරාපෙති පයොගෙ දුක‍්කටං. කාරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
2. පමණ ඉක්මවූ දියසළුව කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. භික‍්ඛුනියා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා නෙව සිබ‍්බෙන‍්තී න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.
3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නො ම ගෙත්තම් කරණ ගෙත්තම් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
4. පඤ‍්චාහිකං සඞ‍්ඝාටිචාරං අතික‍්කාමෙන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.
4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අවුගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළිම ඉක්මවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
5. චීවරසඞ‍්කමනීයං ධාරෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ධාරෙති පයොගෙ දුක‍්කටං. ධාරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි. දැරූ කල්හි පචිති ඇවැත් වේ.
6. ගණස‍්ස චීවරලාභං අන‍්තරායං කරොන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කරොති පයොගෙ දුක‍්කටං. කතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
6. මෙහෙණ ගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අනතුරු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනතුරු කළ කල්හි පචිති ඇවැත් වේ.
7. ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිබාහති පයොගෙ දුක‍්කටං. පටිබාහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
8. අගාරිකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සමණචීවරං දෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : දෙති පයොගෙ දුක‍්කටං. දින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ ශ්‍රමණ සිවුරක් දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
9. දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අතික‍්කාමෙති පයොගෙ දුක‍්කටං. අතික‍්කාමිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
9. දුර්‍වල වූ චිවරාශායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඉක්මවා නම් පියෝහි දුකුළා වෙයි, ඉක්ම වූ කල්හි පචිති ඇවැත් වේ.
10. ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිබාහති පයොගෙ දුක‍්කටං. පටිබාහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.