යෙදුමෙන් කියවන්න

තුවට‍්ටවග‍්ගො චතුත්‍ථො

4. 4.

4. 4.

1. ද‍්වෙ භික‍්ඛුනියො එකමඤ‍්චෙ තුවට‍්ටෙන‍්තියො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජන‍්ති : නිපජ‍්ජන‍්ති පයොගෙ දුක‍්කටං. නිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. මෙහෙණ දෙනමක් එක් ඇඳෙකැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.

2. ද‍්වෙ භික‍්ඛුනියො එකත්‍ථරණපාපුරණා තුවට‍්ටෙන‍්තියො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජන‍්ති : නිපජ‍්ජන‍්ති පයොගෙ දුක‍්කටං. නිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. මෙහෙණ දෙනමක් එකක් ම ඇතිරීම් පෙරැවීම් කොට ඇති වැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.

3. භික‍්ඛුනියා සඤ‍්චිච‍්ච අඵාසුං කරොන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කරොති පයොගෙ දුක‍්කටං. කතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. දැන දැන මෙහෙණක්හට අපහසුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අපහසුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අපහසුබව කළ කල්හි පචිති ඇවැත් වේ.

4. දුක‍්ඛිතං සහජීවිනිං නෙව උපට‍්ඨහන‍්තී න උපට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරොන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවතට පැමිණේ.

5. භික‍්ඛුනියා උපස‍්සයං දත්‍වා කුපිතා අනත‍්තමනා නික‍්කඩ‍්ඪන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නික‍්කඩ‍්ඪති පයොගෙ දුක‍්කටං. නික‍්කඩ‍්ඪිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. මෙහෙණක්හට නිවහනක් දී කිපියා නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, බැහැර කළ කල්හි පචිති ඇවැත් වේ.

6. සංසට‍්ඨා භික‍්ඛුනී යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඤත‍්තියා දුක‍්කටං. කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.

7. අන‍්තොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං. පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රට තුළ සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.

8. තිරොරට‍්ඨෙ සාසඞ‍්කසම‍්මතෙ සප‍්පටිභයෙ අසත්‍ථිකා චාරිකං චරන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං. පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. සැකසහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ අන් රටෙක සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.

9. අන‍්තොවස‍්සං චාරිකං චරන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං. පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. වස් කාලය තුළ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.

10. වස‍්සං වුත්‍ථා භික‍්ඛුනී චාරිකං න පක‍්කමන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

10. වුසූ වස් ඇති මෙහෙණ සැරිසැරීමට නො යන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.

තුවට‍්ටවග‍්ගො චතුත්‍ථො.

සිවුවන තුවට්ට වර්‍ග යි.