යෙදුමෙන් කියවන්න

ගබ‍්භිනීවග‍්ගො සත‍්තමො

4. 7.

4. 7.

1. ගබ‍්භිනිං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

2. පායන‍්තිං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

3. ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු අසික‍්ඛිතසික‍්ඛං සික‍්ඛමානං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

4. ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සික‍්ඛමානං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති, පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. මෙහෙණ සඟහු විසින් සම්මත කරණ ලද දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

5. ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. පුරුෂ සමාගමයට පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

6. පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු අසික‍්ඛිතසික‍්ඛං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. පිරිපුන් දොළොස්වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මුනු සිඛ ඇති පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

7. පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වුට‍්ඨාපෙති පයොගෙ දුක‍්කටං. වුට‍්ඨාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. පිරිපුන් දොළොස් වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.

8. සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා ද‍්වෙ වස‍්සානි නෙව අනුග‍්ගණ‍්හන‍්තී නානුග‍්ගණ‍්හාපෙන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

8. සද්ධිවිහාරිණිය උපසපන් කොට දෙ වසක් (උද්දේස දානාදීන්) සඞ්ග්‍රහ නො කරණ අනුන් ලවා ද සඞ්ග්‍රහ නො කරවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.

9. වුට‍්ඨාපිතං පවත‍්තිනිං ද‍්වෙ වස‍්සානි නානුබන්‍ධන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

9. තමා උපසපන් කරවූ උපාද්ධ්‍යාය භික්‍ෂුණියට දෙවසක් උවැටන් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.

10. සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙන‍්තී න වූපකාසාපෙන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යනු පිණිස අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.

ගබ‍්භිනීවග‍්ගො සත‍්තමො.

සත්වන ගබ්භිනී වර්‍ග යි.