යෙදුමෙන් කියවන්න

ඡත‍්තූපාහනවග‍්ගො නවමො

4. 9.

4. 9.

1. ඡත‍්තූපාහනං ධාරෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ධාරෙති පයොගෙ දුක‍්කටං. ධාරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. කුඩ වහන් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.

2. යානෙන යායන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : යායති පයොගෙ දුක‍්කටං. යායිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. යානයෙන් යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් පියෝහි දුකුළා වෙයි, ගිය කල්හි පචිති ඇවැත් වේ.

3. සඞ‍්ඝාණිං ධාරෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ධාරෙති පයොගෙ දුක‍්කටං. ධාරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. හිණ පළඳනාවක් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.

4. ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ධාරෙති පයොගෙ දුක‍්කටං. ධාරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.

5. ගන්‍ධවණ‍්ණකෙන නහායන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නහායති පයොගෙ දුක‍්කටං. නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. සුවඳින් පෑයෙන් යුතු උලනුයෙන් නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.

6. වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නහායති පයොගෙ දුක‍්කටං නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.

7. භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙන‍්තී පරිමද‍්දාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උම‍්මද‍්දාපෙති පයොගෙ දුක‍්කටං. උම‍්මද‍්දිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. මෙහෙණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.

8. සික‍්ඛමානාය උම‍්මද‍්දාපෙන‍්තී පරිමද‍්දාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උම‍්මද‍්දාපෙති පයොගෙ දුක‍්කටං. උම‍්මද‍්දිතෙ, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. සික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.

9. සාමණෙරියා උම‍්මද‍්දාපෙන‍්තී පරිමද‍්දාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උම‍්මද‍්දාපෙති පයොගෙ දුක‍්කටං. උම‍්මද‍්දිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. හෙරණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.

10. ගිහිනියා උම‍්මද‍්දාපෙන‍්තී පරිමද‍්දාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උම‍්මද‍්දාපෙති පයොගෙ දුක‍්කටං උම‍්මද‍්දිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.

11. භික‍්ඛුස‍්ස පුරතො අනාපුච‍්ඡා ආසනෙ නිසීදන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං, නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි; හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

12. අනොකාසං කතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පුච‍්ඡති පයොගෙ දුක‍්කටං. පුච‍්ඡිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිවිසී නම් පියෝහි දුකුළා වෙයි, පුළුවුත් කල්හි පචිති ඇවැත් වේ.

13. අසඞ‍්කච‍්චිකා ගාමං පවිසන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං පරික‍්ඛෙපං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

13. කිසිලිපටින් තොර වැ ගම්වදනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

ඡත‍්තූපාහනවග‍්ගො නවමො.

නවවන ඡත්තුපාහන වර්‍ග යි.

නවවග‍්ගඛුද‍්දකා නිට‍්ඨිතා.

නව වර්‍ග ක්‍ෂුද්‍රකයෝ නිමියහ.