පාටිදෙසනීය කණ‍්ඩො
2. 5.
2. 5.
පාටිදෙසනීය කණ‍්ඩො
පාටිදේසනීය කාණ්ඩය
1. සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
2. තෙලං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
2. තලතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන් නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
3. මධුං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
3. මී විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
4. ඵාණිතං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
5. මච‍්ඡං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
5. දියමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
6. මංසං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
7. ඛීරං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
7. කිරි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
8. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
8. දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
අට‍්ඨ පාටිදෙසනීයා නිට‍්ඨිතා.
අට පිළිදෙස්නීහු නිමියහ.
කතාපත‍්තිවාරො නිට‍්ඨිතො දුතියො.
දෙවන කතාපත්තිවාරය නිමි.