3. විපත‍්තිවාරො
3. විපත‍්තිවාරො
3. විපත්තිවාරය
1. අවස‍්සුතා භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං -පෙ-.
1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාස සඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත්ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. ...
2. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජන‍්ති : ආචාරවිපත‍්තිං.
2. දිගි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් එක් මැ ආචාරවිපත්තිය බෙජෙත්.
විපත‍්තිවාරො නිට‍්ඨිතො තතියො.
තෙවන විපත්තිවාරය නිමි.